අත්අඩංගුවට ගත් විරෝධතාකරුවන්ට ඇප

කොළඹ, ජනාධිපති ලේකම් කාර්යාලයේ හා මුදල් අමාත්‍යාංශයේ ලෝටස් මාවත පිවිසුම් දොරටු අවහිර කරමින් අද පෙරවරුවේ විරෝධතාවයේ යෙදී සිටියදී අත්අඩංගුවට ගත් පුද්ගලයින් 21 දෙනා රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප මත මුදා හැර තිබෙනවා.

මෙම නියෝගය ලබා දුන්නේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේවිසින්. අදාළ නඩුව නැවත ජුලි 22 වැනිදා කැඳවීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

POPULAR

Recent articles