ඔස්ට්‍රේලියාවේ සිට මුදල් එවන අයට සහනයක්

ඔස්ට්‍රේලියාවේ සිට මෙරටට මුදල් එවීමේදී එරට කොමන්වෙල්ත් බැංකුව අය කළ ඩොලර් 6 ක මුදල නිදහස් කිරීමට තීරණය කර තිබෙනවා.

මෙම සහනය සැප්තැම්බර් 11 වනදා දක්වා ලබාදී ඇති අතර මෙලෙස සහන ලබාදී ඇත්තේ ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා මෙරටට විදේශ විනිමය ලැබීම ඉහළ නැංවීමේ අරමුණිනුයි.

POPULAR

Recent articles