”කවුරු ජනපති වුනත් උදව් කරන්න” – සජිත් ඉන්දියාවෙන් ඉල්ලයි

ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා කවුරුන් වුව ද ශ්‍රී ලංකාවට උදව් කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගෙන් හා ඉන්දීය දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කර තිබෙනවා.

Twitter පණිවිඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරන්නේ, ශ්‍රී ලංකාවේ පවතින අර්බුදයෙන් ගොඩ ඒමට උදව් කරන ලෙසයි.

අදාළ Twitter සටහන –

POPULAR

Recent articles