”මා ආදරය කරන මිනිසුන්ගේ යහපත උදෙසා මම අපේක්ෂකත්වය ඉවත් කරගමි” – සජිත් ප්‍රේමදාස

සජිත් ප්‍රේමදාස ජනාධිපති සටනින් ඉවත්වී තිබෙනවා.

ඔහු සිය Twitter ගිණුමේ සටහනක් තබමින් මේ පිළිබඳව ප්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම ඔහු කියා සිටින්නේ තමන් ඇතුළු විපක්ෂයේ හවුල්කරුවන් ඩලස් අලහප්පෙරුම ජයග්‍රහණය කරවීමට වෙහෙස මහන්සි වී වැඩ කරන බවයි.

අදාළ Twitter සටහන –

POPULAR

Recent articles