Author: A5 News Admin

කොළඹ වරාය නගරය වෙනුවෙන් වෙනම බැංකු ගිණුමක්

කොළඹ වරාය නගරය හෙවත් පෝර්ට් සිටි වෙනුවෙන් වෙනම බැංකු ගිණුමක් විවෘත කිරීමට මහ බැංකුවට උපදෙස් ලැබී තිබෙනවා. විදෙස් ආයෝජන විදේශීය මුදල් ඒකකවලින් ගෙන්වා ගැනීමත්, රුපියල්...

”අවම ගාස්තුව රු.30 ක් දක්වා පහත දැමිය යුතුයි” – බස් මගීන්ගේ සංගමය

ඉන්ධන මිල අඩු කිරීමත් සමඟ අවම බස් ගාස්තුව රුපියල් 30ක් දක්වා අඩුකිරීමට කටයුතු කළ යුතු බව සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින්...

”බස් ගාස්තු සංශෝධනයට කටයුතු කරමින් සිටිනවා” – ජාතික ගමනාගමන කොමිසම

ඉන්ධන මිල අඩු වීමට සාපේක්ෂව බස් ගාස්තු සංශෝධනය කිරීමට මෙය වන විට කටයුතු කරමින් සිටින බව ජාතික ගමනාගමන කොමිසම අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය ආචාර්ය තිලාන්...

ගහපු වතුර වලට සල්ලි ගෙවලත් නෑ

පසුගිය දිනවල පැවති මහජන විරෝධතාවයේදී විරෝධතාකරුවන් විසුරුවා හැරීමට භාවිත කළ ජලය වෙනුවෙන් ජල හා ජලාපවාහන මණ්ඩලයට ගෙවන මුදල ශ්‍රී ලංකා පොලිසිය විසින් මේ දක්වා...

”ඩීසල් ලැබුණොත් බස් ගාස්තු අඩු කළ හැකියි” – බස් සංගම්

අද (18) දිනයේ පෞද්ගලික බස් රථ ධාවනය වන්නේ 15% ක පමණ ප්‍රතිශතයක් බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා. එමෙන්ම ඔහු සඳහන් කර...

මන්ත්‍රීවරුන්ට සමාජමාධ්‍යයෙන් කරන තර්ජන ගැන CID විමර්ශන

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තර්ජනය කරමින් විවිධාකාරයේ දැන්වීම් සමාජ මාධ්‍ය ජාලාවල පලකරන බව නිරීක්ෂණය වී ඇති බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසන්නේ එවැනි දැන්වීම් පලකරන...

පාර්ලිමේන්තුව අවට ආරක්ෂාව දැඩි කෙරේ

පාර්ලිමේන්තුව හෙට (19) පෙරවරු 10.00ට කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතව තිබියදී ද උදෑසන පටන් ඒ අවට ආරක්ෂාව දැඩිකර තිබෙනවා. පාර්ලිමේන්තු පිවිසුම් මාර්ග...

ගෝඨාභය රාජපක්ෂට රට තුළට ඇතුළු කිරීමට ගත් තීරණයට එරෙහිව සිංගප්පූරුව තුළ විරෝධතා

නෙරපා හරින ලද ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට රට තුළට ඇතුළු කිරීමට සිංගප්පූරුව ගත් තීරණයට එරෙහිව විරෝධතාවයක් පසුගියදා එරට Hong Lim Park හි Speaker’s...

වාසුදේව, ඩලස්ට සහය ලබාදීමේ තීරණයක

ජනාධිපති ධුරයට අදාළ ඡන්ද විමසීමේදී තමන් පොහොට්ටු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුමට සහය ලබාදීමට තීරණය කළ බව පොහොට්ටුවේ මන්ත්‍රී වාසුදේව නානායක්කාර පවසනවා. සාම්ප්‍රදායික බෙදීම්වලින් තොරව සර්වපාක්ෂික එකඟතාවයකින්...

දිවයින පුරා හදිසි තත්ත්වය බලාත්මක කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

අද (18) සිට දිවයින පුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. වැ.බ. ජනාධිපති රනිල් වික්‍රමසිංහට පැවරී ඇති බලතල අනුව මහජන...

ලංකාව උදාහරණයට ගෙන IMF වෙතින් සංවර්ධනය වෙමින් පවතින රටවලට අනතුරු ඇඟවීමක්

පවතින ගෝලීය ආර්ථික තත්ත්වයන් හමුවේ සංවර්ධනය වෙමින් පවතින රටවලට මුහුණදීමට සිදුවන තත්ත්වයන් සඳහා ශ්‍රී ලංකාව උදාහරණයක් කරගත හැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා...

”ආණ්ඩුවට පාර වැරදුණා” – බැසිල් රාජපක්ෂ

ආණ්ඩුවට පාර වැරදුණු බව තමන් පිළිගන්නා බව එම පොහොට්ටුවේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ සතිඅන්ත පුවත්පතකට සඳහන් කර තිබෙනවා. නිවැරදි නොවන තීරණ ගැනීම, නිවැරදි තීරණ කලට...

Recent articles

spot_img