අගෝස්තුවේදී විදුලි ගාස්තුව ඉහළ යයි

විදුලි ගාස්තුව ලබන අගෝස්තු මස මුල සිට ඉහළ දමන බවත් එහිදී දැනට පවතින විදුලි ගාස්තුව 69% කින් පමණ ඉහළ යාමට ඉඩ ඇති බවත් මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසනවා.

විදුලිබල මන්ඩලය 130% ක ගාස්තු ඉහළ දැමීමක් ඉල්ලා සිටියද පහළම විදුලි පාරිභෝගිකයන්ට සහන ලබාදෙමින් ගාස්තු ඉහළ දැමීම ක්‍රියාත්මක කරන බවත් රත්නායක වැඩිදුරටත් කියා සිටිනවා.

POPULAR

Recent articles