බැසිල් යයි

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අමෙරිකාව බලා පිටත්ව ගොස් තිබෙනවා.

ඔහු අද (09) උදෑසන ඇමරිකාව බලා පිටත්ව යාම සඳහා කටුනායක ගුවන්තොටුපොළෙන් ඩුබායි බලා පිටත්ව ගිය බව කටුනායක ගුවන්තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කර සිටිනවා.

ඔහු සඳහන් කරන්නේ උදෑසන 10.05ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 651 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළෙන් ඔහු ඩුබායි බලා පිටත්ව ගිය බවයි.

බැසිල් රාජපක්ෂ වෙනත් ගුවන් යානයකින් ඇමරිකාව බලා පිටත්ව යාමට නියමිතයි.

POPULAR

Recent articles