Tag: NPP Sri Lanka

සෞදි අරාබියේ ආරම්භ කිරීමට සැළසුම් කර ඇති ඉදිකිරීම් ව්‍යාපෘතිවල රැකියා අවස්ථා ලබාදීම සඳහා මෙරට සිටින සුදුසුකම් ඇති වෘත්තිකයින්ගේ තොරතුරු එක්රැස්කිරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාංශය පවසන්නේ මේ...
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ උපදෙස් පරිදි ලෝක නගර දින සැමරුම් උත්සවය නිමිතිකර ගනිමින් “සයිකල් සිකුරාදා - පා පැදියෙන් වැඩට එමු” තේමාව යටතේ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින් පා පැදියෙන් සේවයට පැමිණිමේ වැඩසටහන ඊයේ (31)...

”දැන් බොහෝ රෝගීන් ප්‍රතිකාර ගන්නේ දවසක් හැර දවසක්” – වෛද්‍ය නිහාල් අබේසිංහ

රටේ ආර්ථිකය කඩා වැටීම සෘජුවම සෞඛ්‍ය සහ පෝෂණ තත්ත්වයට බලපා ඇති බව ජාතික ජන බලවේගයේ ලේකම්, විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ පවසනවා. “මේ වෙනකොට අපේ රටේ...

”ඇමතිවරුන්ට දෙන නිල නිවාස ඉවත්කරන්න ඕනේ” – අනුර කුමාර දිසානායක

ඇමැතිවරුන්ට ලබාදෙන නිල නිවාස ඇතුළු වරප්‍රසාද ඉවත් කළ යුතු බව ජවිපෙ නායක ජාජබ පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර දිසානායක පවසනවා. බ්‍රිතාන්‍යයන් සිය යටත් විජිත පාලන සමයේ...

හරිනි අමරසූරියට බාධා කිරීම ගැන වාර්තාවක් කැඳවයි

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරියට බන්ධනාගාර නිලධාරීන් බාධා කිරීම ගැන වාර්තාවක් කැදවා තිබෙනවා. ඊයේ දිනයේ දමිතා අබේරත්නගේ සුවදුක් විමසීම සඳහා මන්ත්‍රීවරිය වැලිකඩ කාන්තා බන්ධනාගාරය වෙත...

අන්තරේ හා ජාතික ජනබලවේගයේ නායකයින් හමුවෙයි

අද (05) පෙරවරුවේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ නියෝජිතයින් පිරිසක් ජාතික ජනබලවේගය සමග සාකච්ඡාවකට එක් වී තිබෙනවා. ජවිපෙ මූලස්ථානයේ පැවති මෙම හමුව සදහා ජාජබ පාර්ලිමේන්තු...

”රනිල් වික්‍රමසිංහ අරගලකරුවන් කොටස් දෙකකට බෙදුවා” – නීතිඥ හර්ෂණ නානායක්කාර

ආණ්ඩුව ජනතාව බිය වැද්දීම පිණිස නීතිය අවභාවිතා කරමින් සාමකාමීව අරගල කළ, පුද්ගලයන් අත්අඩංගුවට ගන්න සහ බියවැද්දීමට ලක්කිරීමේ කටයුතු කරමින් ඉන්න බව ජාතික ජන බලවේගයේ...

ජාතික ජන බලවේගය හෙට (20) නුගේගොඩට

ජාතික ජන බලවේගය සංවිධානය කරන රැළියක් හෙට (20) නුගේගොඩ දී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. හෙට ප.ව. 2.30ට නුගේගොඩ, විජේරාම මංසන්ධියෙන් පෙළපාලිය ආරම්භ වන අතර...

”කිසිදු රටක් හෝ සංවිධානයක් ඇවිත් ලංකාව ගොඩදාන්නේ නෑ” – අනුර දිසානායක

තමන්ගේ බලය පමණක් කේන්ද්‍රකර ගත් දේශපාලන ව්‍යාපෘතිවලින් අර්බුදය විසඳිය නොහැකි බව ජවිපෙ නායක, ජාජබ මන්ත්‍රී අනුර දිසානායක පවසනවා. විධායක බලයත් දේශපාලන සංස්කෘතියත් වෙනුවෙන් අප...

”ආර්ථිකයේ බහුතර ක්ෂේත්‍ර රජය විසින් පාලනය කළ යුතුයි යන මතයේ අපි නෑ” – අනුර දිසානායක

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට විශාල වෙළෙඳපොළ පංගුවක් තිබියදීත් CPC දැවැන්ත පාඩු ලබන අතර LIOC ලාභ ලබන්නේ කෙසේදැයි විමසිය යුතු බව ජවිපෙ නායක ජාජබ පාර්ලිමේන්තු...

ආර්ථික අර්බුදය විසඳීමට ඇති හැකියාව පිලිබඳ සමීක්ෂණයකින් අනුර දිසානායකට මුල්තැනට

වර්තමානයේ රට පත්ව ඇති ආර්ථික අර්බුදය විසඳීමට හැකියාව ඇත්තේ ජවිපෙ නායක, ජාජබ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායකට පමණක් බව සමාජ සමීක්ෂණයක ප්‍රතිඵල පවසනවා. විකල්ප ප්‍රතිපත්ති...

”පාලකයන් හිතන්නේ මිනිස්සු මේ තත්ත්වයන් දරාගෙන පැත්තකට වෙලා ඉන්න ඕනේ කියලද?” – හරිනි අමරසූරිය

ශ්‍රී ලංකාව අවුරුදු 40ක වැනි කාලයක් පුරා පාලනය වී තිබෙන්නේ හදිසි අවස්ථා රෙගුලාසි යටතේ බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. තමන්...

ජාතික ජන බලවේගය පාපැදියෙන් ජයග්‍රහණය හා විසඳුම කරා

ජාතික ජන බලවේගයේ පාපැදි සමාජය විසින් බයිසිකල් රැළියක් සංවිධානය කර තිබුණා. අනුරාධපුර දිස්ත්‍රික් පාපැදි සංගමයේ, මග පෙන්වීම යටතේ පැවති මෙම බයිසිකල් රැළියේ තේමාව වී...

”ලංකාවේ මිනිස්සු ඉන්නේ ඊළඟ ආහාරවේල සොයාගැනීම පිළිබඳ අර්බුදයක” – සරෝජි සාවිත්‍රි පෝල්රාජ්

මේ වනවිට ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් දහයෙන් තුන්දෙනෙකු ඊළඟ ආහාරවේල සොයාගැනීම පිළිබඳ බලවත් අර්බුදයක ගිලී සිටින බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සරෝජි සාවිත්‍රි...

Recent articles

spot_img