ජාතික ජන බලවේගය හෙට (20) නුගේගොඩට

ජාතික ජන බලවේගය සංවිධානය කරන රැළියක් හෙට (20) නුගේගොඩ දී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. හෙට ප.ව. 2.30ට නුගේගොඩ, විජේරාම මංසන්ධියෙන් පෙළපාලිය ආරම්භ වන අතර රැලිය පැවැත්වෙන්නේ ප.ව. 3.30ට නුගේගොඩ එළිමහන් රංග පීඨයේ දී යි.

“පාර්ලිමේන්තුව විසුරුවනු! නව ජනවරමකට ඉඩදෙනු!!” යන තේමාවෙන් පැවැත්වෙන මෙම රැළිය සහ පෙළපාලියට වත්මන් ජනපීඩක පාලනයට එරෙහිව රටපුරාම විරෝධතා දක්වන්නන් සහභාගීවන බවයි සංවිධායකයන් පවසන්නේ.

POPULAR

Recent articles