Tag: hot

නව ජනපති දිවුරුම්දෙයි

ශ්‍රී ලංකාවේ 8 වන විධායක ජනාධිපතිවරයා ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දෙනු ලැබුවා. පාර්ලිමේන්තුවට පැමිණි ඔහු කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන්...

අනුප්‍රාප්තික ජනපති රනිල් වික්‍රමසිංහ

ශ්‍රී ලංකාවේ 8 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස වැඩබලන ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ තේරී පත්වී තිබෙනවා. අද (20) පාර්ලිමේන්තුවේ පැවති රහස් ඡන්දයෙන් ඡන්ද 134ක් ලබා...

පාර්ලිමේන්තු ඡන්දය ඇරඹෙයි

ශ්‍රී ලංකාවේ 08 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා පාර්ලිමේන්තු ඡන්දය මේ වන විට ආරම්භ වී තිබෙනවා. ඒ පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය සම්බන්ධයෙන්...

බස් ගාස්තු පහළට

අද (19) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු 2.23% කින් අඩු කිරීමට තීරණය කළ බව ජාතික ගමනා ගමන කොමිසම පවසනවා. ඔවුන් වැඩිදුරටත් සඳහන්...

ඩලස්, රනිල් හා අනුර හෙට (20) ජනපති සටනට

මීට් සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කර නාමයෝජනා භාර ගැනීමේ කටයුතු ආරම්භ කෙරුණා. ඒ අනුව පළමු නාමයෝජනාව ලෙස විපක්ෂ නායකවරයා විසින් ඩලස් අලහප්පෙරුමගේ නම...

”මා ආදරය කරන මිනිසුන්ගේ යහපත උදෙසා මම අපේක්ෂකත්වය ඉවත් කරගමි” – සජිත් ප්‍රේමදාස

සජිත් ප්‍රේමදාස ජනාධිපති සටනින් ඉවත්වී තිබෙනවා. ඔහු සිය Twitter ගිණුමේ සටහනක් තබමින් මේ පිළිබඳව ප්‍රකාශ කර තිබෙනවා. එමෙන්ම ඔහු කියා සිටින්නේ තමන් ඇතුළු විපක්ෂයේ හවුල්කරුවන් ඩලස්...

”හදිසි තත්ත්වය වහාම ඉවත් කර ගන්න” – නීතිඥ සංගමය

ශ්‍රී ලංකාවේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරමින්, වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිකුත් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ශ්‍රී ලංකා...

දිවයින පුරා හදිසි තත්ත්වය බලාත්මක කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

අද (18) සිට දිවයින පුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. වැ.බ. ජනාධිපති රනිල් වික්‍රමසිංහට පැවරී ඇති බලතල අනුව මහජන...

කොරෝනා ආසාදිතයින්ගේ ඉහළ යාමක්

දෛනිකව කොරෝනා ආසාදිතයින් වාර්තා වීම සුළු වශයෙන් ඉහළ යමින් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවසුවේ, පසුගිය දිනවල...

අරගලයට දින 100 යි

ගාලුමුවදොර මහජන අරගලය ආරම්භ වී අද (17) දිනට දින 100 ක් සපිරෙනවා. රට තුළ පැවති අර්බුදයට විරෝධය දක්වා සහ එවක ජනාධිපති ධුරය දැරූ ගෝඨාභය රාජපක්ෂට...

ගෝඨාභය රාජපක්ෂට විශ්‍රාමික ජනාධිපතිවරයෙකුට හිමි සියලු වරප්‍රසාද හා දීමනා

පසුගියදා රටින් පලා ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට විශ්‍රාමික ජනාධිපතිවරයෙකුට හිමි සියලු වරප්‍රසාද සහ දීමනා හිමිවන බව වාර්තා වෙනවා. මේ පිළිබඳව අදහස් දක්වන ජනාධිපති නීතිඥ ආචාර්ය...

තුන් හෙළේ ගිනි අවුලා ගෝඨාභය ඉල්ලා අස්වෙයි

ජූලි 09 වෙනිදා ඇති වූ මහජන නැගිටීම නිසා සිය නිල නිවසින් පැනගොස් ඉන්නා තැනක් නොදන්වා සැඟවී සිටි මෙරට 7 වන විධායක ජනාධිපතිවරයා වූ ගෝඨාභය...

Recent articles

spot_img