Tag: hot

පැන යන ජනපති සිංගප්පූරුවට ගොඩබසියි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රැගත් ගුවන් යානය සිංගප්පූරුවට ගොඩබස්වා ඇති බව AFP ජාත්‍යන්තර පුවත් සේවය වාර්තා කරනවා. අද (14) දහවල් සෞදි ගුවන් සේවයට අයත් ගුවන් යානයකින්...

“ආරාධනා ලැබුණොත් ජනපතිකම බාර ගන්න සූදානම්” – සරත් ෆොන්සේකා

සමගි ජනබලවේගයේ එකඟතාවය ඇතිව පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවකින් ආරාධනා ලැබුණ හොත් ජනාධිපති ධුරය බාරගැනීමට සූදානම් බව සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා...

ගෝඨාභය රාජපක්ෂ මාලදිවයිනෙනුත් පනියි

ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පිරිස, සෞදි ගුවන් සේවයට අයත් එස්.වී 788 ගුවන් යානයෙන් සුළු මොහොතකට පෙර සිංගප්පුරුව බලා පිටත් වූ බව බංගලාදේශ...

කොළඹ දිස්ත්‍රික්කයට ඇඳිරි නීතිය

අද (14) දහවල් 12.00 සිට හෙට (15) අලුයම 5.00 දක්වා කොළඹ දිස්ත්‍රික්කයට ඇඳිරි නීතිය පනවා ඇති බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා. මහජන ආරක්ෂක ආඥා...

”ජනපති සිය ධුරය හැර ගියා සේ සලකා කටයුතු කිරීමට නීතිමය ප්‍රතිපාදන සොයනවා” – කතානායක

ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්විමේ ලිපිය මෙතෙක් තමන් වෙත ලැබි නැතැයි, කතානායක මහින්ද යාපා අබේවර්ධන පවසනවා. කතානායකවරයා පැවසුවේ, ඊයේ (13) මධ්‍යම රාත්‍රියට පෙර ජනාධිපතිවරයා සිය ඉල්ලා අස්විමේ...

“ලියුම තාම නෑ” – කතානායක

රටින් පැන ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්විමේ ලිපිය මෙතෙක් තමන් වෙත ලැබි නැතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන පවසනවා. කතානායකවරයා පැවසුවේ ඊයේ (13) මධ්‍යම රාත්‍රියට...

අගමැති කාර්යාලය අරගලකරුවන් අතට

මල් පාරේ අගමැති කාර්යාලය අසළ විරෝධතාවයේ නිරත අරගලකරුවන් මේ වන විට අගමැති කාර්යාලය අත්පත්කරගෙන තිබෙනවා. ඔවුන් අද (13) පෙරවරුවේ සිට එහි විරෝධතාවයේ නිරත වූ අතර...

අරගලකරුවන්ගේ උත්සාහය නවත්වන්න ITN කලින්ම නවතී

අරගලකරුවන් විසින් රූපවාහිනී මාධ්‍ය ආයතනය අත්පත්කරගැනීම හා සජීවී විකාශය ඔස්සේ ප්‍රකාශයක් නිකුත් කිරීමත් සමඟ ITN ද මේ වන විට සිය සජීවී විකාශය නවත්වා දමා...

ජනාධිපති ධුරයේ වැඩ බැලීම සඳහා රනිල් වික්‍රමසිංහ පත් කරයි

ජනාධිපතිවරයා දිවයිනෙන් බැහැරව සිටින බැවින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව එම ධූරයේ කටයුතු හා රාජකාරී ආවරණය කිරීම සඳහා, අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ පත් කළ බව ජනාධිපතිවරයා තමාට...

රූපවාහිනිය නවතියි

රූපවාහිනී සජීවී විකාශය නවතා දමා තිබෙනවා. අරගලකරුවන් රූපවාහිනී සජීවී විකාශන මැදිරියට ගොස් ප්‍රකාශයක් සිදුකිරීමත් සමඟ මෙලස සජීවී විකාශය නවතා දැමීමට කටයුතු කර තිබෙනවා.

දිවයින පුරා හදිසි නීතිය බලාත්මක කිරීමට අගමැතිගෙන් ආරක්ෂක අංශවලට නියෝග

අගමැති රනිල් වික්‍රමසිංහ විසින් බස්නාහිර පළාතට ඇඳිරි නීතිය පනවා ඇති අතර ඒ සමඟම මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි හදිසි නීතිය පනවා තිබෙනවා. ඔහු විසින් මේ...

බැසිල් රටින් පනියි

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ශ්‍රී ලංකාවෙන් පිටව ගොස් ඇතැයි බී.බී.සී පුවත් සේවය වාර්තා කරනවා. බී.බී.සී පුවත් සේවය ප්‍රකාශ කරන්නේ බැසිල් රාජපක්ෂ ඇමෙරිකා එක්සත් ජනපදය...

Recent articles

spot_img