Tag: hot news

අමාත්‍යාංශ විෂය පථ වෙන් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ විෂය පථ වෙන් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අදාළ ගැසට් නිවේදනයට අනුව යම් අමාත්‍යවරයෙකුට නිශ්චිතව පැවරීමක් සිදු කර නොමැති සියලු...

මුහුණු ආවරණ පැළඳීම අනිවාර්‍ය වෙයි

රටේ වර්තමානයේ පවතින ‘කොවිඩ් 19’ තත්වය සැලකිල්ලට ගෙන පොදු ස්ථානවල, ගෘහස්ථ රැස්වීම්වලදී හා පොදු ප්‍රවාහනයේදී මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ...

QR ඉන්ධන අවසරපත්‍ර ක්‍රමවේදය දිවයින පුරා ක්‍රියාත්මක කිරීම කල් යයි

QR ඉන්ධන අවසරපත්‍ර ක්‍රමවේදය යටතේ ඉන්ධන ලබාදීමේ කටයුතු අද (25) දිනයේත් තෝරාගත් ඉන්ධන පිරවුම්හල් කිහිපයක පමණක් සිදුකරන බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායාතනයේ (ICTA)...

හෙට (25) සිට යළිත් පාසල් ඇරඹේ

රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් නැවත හෙට (25) දින ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. නැවත දැනුම්දෙන තුරු සඳුදා, අඟහරුවාදා හා බ‍්‍රහස්පතින්දා පාසල් පැවැත්වීම...

”ගෝඨාභයවත් මෙහෙම කළේ නෑ” – ඕමල්පේ සෝභිත හිමි

''ගාලුමුවදොර අරගලකරුවන්ට පහරදීම නින්දිතයි කෘෘරයි. එය තරයේ හෙලා දකිනවා. මේ අයුරින් අරගලය මැඩ පවත්වන්න ගෝඨාභය රාජපක්ෂටත් හැකියාව තිබුණා නමුත් ඔහු එසේ කලේ නැහැ'' යැයි...

මහජන සාමය ආරක්ෂා කිරීමට ජනපති ත්‍රිවිධ හමුදාව කැඳවයි

මහජන ආරක්ෂක ආඥාපනත යටතේ මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ත්‍රිවිධ හමුදාව කැඳවමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අදාළ ගැසට් නිවේදනය...

නව ජනපති පාර්ලිමේන්තුව වාර අවසාන කරයි

පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබෙනවා. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග කියා සිටියේ ජනාධිපතිවරයා විසින් පක්ෂ නායකයන්ට ඒ බව දැනුම්...

නව ජනපති දිවුරුම්දෙයි

ශ්‍රී ලංකාවේ 8 වන විධායක ජනාධිපතිවරයා ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දෙනු ලැබුවා. පාර්ලිමේන්තුවට පැමිණි ඔහු කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන්...

අනුප්‍රාප්තික ජනපති රනිල් වික්‍රමසිංහ

ශ්‍රී ලංකාවේ 8 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස වැඩබලන ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ තේරී පත්වී තිබෙනවා. අද (20) පාර්ලිමේන්තුවේ පැවති රහස් ඡන්දයෙන් ඡන්ද 134ක් ලබා...

පාර්ලිමේන්තු ඡන්දය ඇරඹෙයි

ශ්‍රී ලංකාවේ 08 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා පාර්ලිමේන්තු ඡන්දය මේ වන විට ආරම්භ වී තිබෙනවා. ඒ පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය සම්බන්ධයෙන්...

”මා ආදරය කරන මිනිසුන්ගේ යහපත උදෙසා මම අපේක්ෂකත්වය ඉවත් කරගමි” – සජිත් ප්‍රේමදාස

සජිත් ප්‍රේමදාස ජනාධිපති සටනින් ඉවත්වී තිබෙනවා. ඔහු සිය Twitter ගිණුමේ සටහනක් තබමින් මේ පිළිබඳව ප්‍රකාශ කර තිබෙනවා. එමෙන්ම ඔහු කියා සිටින්නේ තමන් ඇතුළු විපක්ෂයේ හවුල්කරුවන් ඩලස්...

”හදිසි තත්ත්වය වහාම ඉවත් කර ගන්න” – නීතිඥ සංගමය

ශ්‍රී ලංකාවේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරමින්, වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිකුත් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ශ්‍රී ලංකා...

Recent articles

spot_img