Tag: hot news

දිවයින පුරා හදිසි තත්ත්වය බලාත්මක කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

අද (18) සිට දිවයින පුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. වැ.බ. ජනාධිපති රනිල් වික්‍රමසිංහට පැවරී ඇති බලතල අනුව මහජන...

කොරෝනා ආසාදිතයින්ගේ ඉහළ යාමක්

දෛනිකව කොරෝනා ආසාදිතයින් වාර්තා වීම සුළු වශයෙන් ඉහළ යමින් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවසුවේ, පසුගිය දිනවල...

අරගලයට දින 100 යි

ගාලුමුවදොර මහජන අරගලය ආරම්භ වී අද (17) දිනට දින 100 ක් සපිරෙනවා. රට තුළ පැවති අර්බුදයට විරෝධය දක්වා සහ එවක ජනාධිපති ධුරය දැරූ ගෝඨාභය රාජපක්ෂට...

පැන යන ජනපති සිංගප්පූරුවට ගොඩබසියි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රැගත් ගුවන් යානය සිංගප්පූරුවට ගොඩබස්වා ඇති බව AFP ජාත්‍යන්තර පුවත් සේවය වාර්තා කරනවා. අද (14) දහවල් සෞදි ගුවන් සේවයට අයත් ගුවන් යානයකින්...

කොළඹ දිස්ත්‍රික්කයට ඇඳිරි නීතිය

අද (14) දහවල් 12.00 සිට හෙට (15) අලුයම 5.00 දක්වා කොළඹ දිස්ත්‍රික්කයට ඇඳිරි නීතිය පනවා ඇති බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා. මහජන ආරක්ෂක ආඥා...

”ජනපති සිය ධුරය හැර ගියා සේ සලකා කටයුතු කිරීමට නීතිමය ප්‍රතිපාදන සොයනවා” – කතානායක

ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්විමේ ලිපිය මෙතෙක් තමන් වෙත ලැබි නැතැයි, කතානායක මහින්ද යාපා අබේවර්ධන පවසනවා. කතානායකවරයා පැවසුවේ, ඊයේ (13) මධ්‍යම රාත්‍රියට පෙර ජනාධිපතිවරයා සිය ඉල්ලා අස්විමේ...

අගමැති කාර්යාලය අරගලකරුවන් අතට

මල් පාරේ අගමැති කාර්යාලය අසළ විරෝධතාවයේ නිරත අරගලකරුවන් මේ වන විට අගමැති කාර්යාලය අත්පත්කරගෙන තිබෙනවා. ඔවුන් අද (13) පෙරවරුවේ සිට එහි විරෝධතාවයේ නිරත වූ අතර...

අරගලකරුවන්ගේ උත්සාහය නවත්වන්න ITN කලින්ම නවතී

අරගලකරුවන් විසින් රූපවාහිනී මාධ්‍ය ආයතනය අත්පත්කරගැනීම හා සජීවී විකාශය ඔස්සේ ප්‍රකාශයක් නිකුත් කිරීමත් සමඟ ITN ද මේ වන විට සිය සජීවී විකාශය නවත්වා දමා...

ජනාධිපති ධුරයේ වැඩ බැලීම සඳහා රනිල් වික්‍රමසිංහ පත් කරයි

ජනාධිපතිවරයා දිවයිනෙන් බැහැරව සිටින බැවින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව එම ධූරයේ කටයුතු හා රාජකාරී ආවරණය කිරීම සඳහා, අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ පත් කළ බව ජනාධිපතිවරයා තමාට...

රූපවාහිනිය නවතියි

රූපවාහිනී සජීවී විකාශය නවතා දමා තිබෙනවා. අරගලකරුවන් රූපවාහිනී සජීවී විකාශන මැදිරියට ගොස් ප්‍රකාශයක් සිදුකිරීමත් සමඟ මෙලස සජීවී විකාශය නවතා දැමීමට කටයුතු කර තිබෙනවා.

දිවයින පුරා හදිසි නීතිය බලාත්මක කිරීමට අගමැතිගෙන් ආරක්ෂක අංශවලට නියෝග

අගමැති රනිල් වික්‍රමසිංහ විසින් බස්නාහිර පළාතට ඇඳිරි නීතිය පනවා ඇති අතර ඒ සමඟම මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි හදිසි නීතිය පනවා තිබෙනවා. ඔහු විසින් මේ...

බැසිල් රටින් පනියි

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ශ්‍රී ලංකාවෙන් පිටව ගොස් ඇතැයි බී.බී.සී පුවත් සේවය වාර්තා කරනවා. බී.බී.සී පුවත් සේවය ප්‍රකාශ කරන්නේ බැසිල් රාජපක්ෂ ඇමෙරිකා එක්සත් ජනපදය...

Recent articles

spot_img