අමාත්‍යාංශ විෂය පථ වෙන් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ විෂය පථ වෙන් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අදාළ ගැසට් නිවේදනයට අනුව යම් අමාත්‍යවරයෙකුට නිශ්චිතව පැවරීමක් සිදු කර නොමැති සියලු විෂයන්, කාර්යයන්, දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා හා ව්‍යස්ථාපිත ආයතය සියල්ලක්ම තවදුරටත් ජනාධිපතිවරයා යටතේ පවතිනු ඇති.

පසුගිය 22 වැනිදා සිට බලාත්මක වන පරිදි මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

අදාළ ගැසට් නිවේදනය වෙත පිවිසෙන්න

POPULAR

Recent articles