මුහුණු ආවරණ පැළඳීම අනිවාර්‍ය වෙයි

රටේ වර්තමානයේ පවතින ‘කොවිඩ් 19’ තත්වය සැලකිල්ලට ගෙන පොදු ස්ථානවල, ගෘහස්ථ රැස්වීම්වලදී හා පොදු ප්‍රවාහනයේදී මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසනවා.

සතියක පමණ කාලයක සිට ශ්‍රී ලංකාව තුළ ‘කොවිඩ් 19’ වෛරසය පැතිරයාම වර්ධනය වී ඇති බව ඔහු පෙන්වා දෙනවා.

POPULAR

Recent articles