Tag: economic crisis

පරිපාලන සේවා සංගමයෙන් අනතුරු ඇඟවීමක්

නිලධාරීන් කලකිරීමට පත්ව අත්‍යවශ්‍ය සේවාවලින් බැහැරවුවහොත් දැනට පවතින මහජන කැළඹීම උග්‍රවීමෙන් ඇතිවන අනිටු ප්‍රතිවිපාකවල වගකීම, රජය භාරගත යුතු බවයි ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය...

”රට නැවත ගොඩනැගීමට වසර පහක් යනවා” – සජිත් ප්‍රේමදාස

තවදුරටත් ආණ්ඩුවට රට කරගෙන යාමට නොහැකි බැවින් ජනාධිපති අගමැති ප්‍රමුඛ ආණ්ඩුව වහාම ඉල්ලා අස්වීම හැර වෙනත් විකල්පයක් නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. දුර්දාන්ත...

ඉන්ධන බෙදාහැරිම අත්‍යවශ්‍ය සේවාවක් කරමින් ගැසට් නිවේදනයක්

ක්ෂේත්‍ර කිහිපයක් අත්‍යාවශ්‍ය සේවා බවට සඳහන් කරමින් ජනාධිපතිවරයා ගේ අත්සනින් යුතුව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව විදුලි බල සැපයුම සම්බන්ධ සියලු...

පෞද්ගලික ඔසුසැල් සඳහා ඖෂධ බෙදාහැරීම ඇණහිටියි

දිවයින පුරා පවතින පෞද්ගලික ඔසුසැල් සඳහා ඖෂධ බෙදාහැරීම සම්පූර්ණයෙන්ම මේ වනවිට ඇණහිට ඇති බව සමස්ත ලංකා ඔසුසැල් හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති චන්දික ගන්කන්ද කියා...

පොලිස් නිලධාරීන්ට පාපැදි ලබා දීමට ආණ්ඩුවේ අවධානය

පොලිස් නිලධාරීන් සඳහා පාපැදි ලබා දීමට ආණ්ඩුවේ අවධානය යොමුව තිබෙන බව වාර්තා වෙනවා. ඒ සඳහා පාපැදි 4,000ක් ලබාදීම කෙරෙහි දැනටමත් කටයුතු කෙරෙන බවයි කියන්නේ. පවතින...

ලොරියක පාසල් ගිය සිසුන් ලොරි තට්ටුව කඩා වැටී රෝහලට

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිදුණුවැව අධ්‍යාපන කොට්ඨාසයේ ගලෙන්බිදුණුවැව අධ්‍යාපන කලාප කර්යාලයට අයත් 21 තක්ෂිලා මහ විදුහලේ අධ්‍යාපනය ලබන දරුවන් 13 අනතුරකට ලක්ව රෝහල ගත කර තිබෙනවා. ඒ...

“අවිධිමත් කළමනාකරණය නිසා මේ මොහොතේ ලංකාවට මූල්‍යාධාර දෙන්නේ නෑ” – ජපන් තානාපති

ලංකාවට ලබා දෙන මූල්‍යාධාර අවිධිමත් කළමනාකරණය හේතුවෙන් අපතේ යා හැකි බැවින්, මේ මොහොතේ ලංකාවට මූල්‍යාධාර ලබා නොදෙන බව ජපානය පවසනවා. ඊයේ (01) ද්‍රවිඩ ජාතික සන්ධානය...

කිසිදු අත්‍යාවශ්‍ය සේවාවකට තමන්ට පෙර ඉන්ධන නොදෙන්නැයි ටෝකන් ගත් පිරිසක් විරෝධතාවයේ

ගාලු කොටුව ඉන්ධන පිරවුම්හළ අසළ ඉන්ධන ගැනීමට ආ පිරිසක් විරෝධතාවක නිරතව සිටින බව වාර්තා වනවා. තමන්ට ඉන්ධන ලබා දෙනතුරු කිසිම අත්‍යාවශ්‍ය සේවා යැයි කියාගන්නා වෛද්‍යවරුන්ට...

“මෝල්කාරයෝ බොරුවට කෑ ගහනවා” – ලක්ෂ්මන් කිරිඇල්ල

සමහර වී මෝල් කාරයන් මිනිසුන්ගේ දුක දැක අද බොරුවට කෑ ගහන්නේ ඔවුනට අපාය පෙනෙන නිසා යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික්...

උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ ශල්‍ය කටයුතු නැවතෙයි

උතුරු කොළඹ ශික්ෂණ රෝහල රාගම රෝහලේ හි නව ශල්‍යාගාර සංකීර්ණයේ ශල්‍ය කටයුතු සඳහා අවශ්‍ය කෙරෙන සහායක කාර්‍යමණ්ඩලය හෙවත් රෝහල් කණිෂ්ඨ කාර්යය මණ්ඩලයේ කිසිවෙක් අද...

කෝටි 2 කට අධික ආදායමක් තැපැල් දොපර්තමේන්තුවට අහිමි වෙයි

තැපැල් සේවකයින් ආරම්භ කර ඇති වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් මේ වන විට කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ විදේශ අංශයේ තැපැල් මලු 400 කට ආසාන්න ප්‍රමාණය...

සුළු හා මධ්‍ය පරිමාණ ඇඟලුම් කම්හල් 200ක් වැසී යාමේ අවදානමක

ඉන්ධන හිඟය සහ විදුලිය කප්පාදුව හේතුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ ඇඟලුම් කම්හල් 200ක් වැසී යාමේ බරපතළ අවදානමක් මතුව ඇතැයි වාර්තා වෙනවා. මහා පරිමාණ ඇඟලුම් කම්හල්...

Recent articles

spot_img