Tag: economic crisis

”ශ්‍රී ලංකාව කඩිනමින් යථා තත්ත්වයට පත්වෙයි” – ඇමරිකානු තානාපති

ශ්‍රී ලංකාව මුහුණදී සිටින වත්මන් තත්ත්වය පිළිබඳව අවබෝධයෙන් පසුවන බවත් කඩිනමින් රට යථා තත්ත්වයට පත්වනු ඇතැයි තමා විශ්වාසය පළ කරන බවත් ඇමරිකානු තානාපති ජූලි...

දුම්රිය 22ක් අවලංගු වෙයි

අද (01) දිනයේ දුම්රිය 22 ක් අවලංගු කිරිමට සිදුවන බව දුම්රිය ධාවන අධිකාරිවරයා පවසනවා. දුම්රිය ධාවන අධිකාරි ගාමිණි සෙනෙවිරත්න සඳහන් කරන්නේ ඉන්ධන අර්බුදය හමුවේ සේවකයින්ට...

”අපහසුතාවයකට පත්ව ඇති ගොවි ජනතාවට පිහිටවීම රජයේ වගකීමක්” – මහින්ද අමරවීර

යුරියා පොහොර ලබා දෙන අවස්ථාවේ වී ගොවීන් අස්වනු නෙලා අවසන් නම් ඔවුන්ට යුරියා පොහොර වෙනත් බෝගවලට යොදා ගැනීමට අවස්තාව සලසා දිය යුතු යැයි කෘෂිකර්ම...

නව බස් ගාස්තු ප්‍රකාශයට පත් කෙරේ

ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ බස් ගාස්තු සංශෝධනය කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව අවසර ලබාදී තිබෙනවා. ඒ අනුව අදාල නව සංශෝධිත බස් ගාස්තු -

පොදු වැසිකිලි ගාස්තුත් ඉහලට

පොදු වැසිකිලි භාවිතයේ දී මෙතෙක් කලක් අය කෙරූ ගාස්තු ඉහල නංවා තියෙනවා. වැසිකිලි පහසුකම් ලබා දීමේ දී මෙතෙක් කලක් අය කළේ රු. 20/=කි. එහෙත් වාර්තා වන...

ඉන්දියාව ශ්‍රී ලංකාවට අවශ්‍ය ආහාර ලැයිස්තුවක් ඉල්ලයි

වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ අතර හමුවක් පැවැත්වුණා. මෙම අවස්ථාවේදී අදහස් දක්වමින් ඉන්දිය මහකොමසාරිස්වරයා...

ආර්ථිකය 1.6% කින් පහතට

2022 වර්ෂයේ පළමු කාර්තුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය 1.6% කින් පසුබැසීමට ලක්වී ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ...

“සහල් හිඟයක් ඇති වෙන්නේ නෑ”- වෙළඳ වාණිජ හා ආහාර අමාත්‍යාංශය

සහල් හිඟයක් ඇති නොවන බව වෙළඳ වාණිජ හා ආහාර අමාත්‍යාංශය පවසනවා. එහි ලේකම් එස් .ටී. කොඩිකාර සඳහන් කරන්නේ මේ මස 25 වනදා වන විට සහල්...

ඇමරිකානු ජනපතිගෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 20ක ප්‍රදානයක්

ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 20 ක අතිරේක ආධාරයක් ප්‍රදානය කරන බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් නිවේදනය කර තිබෙනවා. ඒ මෙරට ආහාර සුරක්ෂිතතාව ශක්තිමත් කිරීම...

බලශක්ති ඇමති කටාර් බලධාරීන් සමග සාකච්ඡා පවත්වයි

කටාර් රාජ්‍යයේ නිල සංචාරයක නිතරව සිටින විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සංවර්ධනය සඳහා වන කටාර් අරමුදල (Qatar Fund For Development – QFFD) නියෝජ්‍ය...

ඉන්ධන බෙදාහැරීම අත්හිටුවයි

පිරවුම්හල් වෙත ඉන්ධන බෙදාහැරීම අත්හිටුවා ඇති බව සීමාසහිත ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම පවසනවා. එම සමාගම වැඩිදුරටත් සඳහන් කරන්නේ අද (28) සිට අත්‍යාවශ්‍ය...

“ඉදිරියේදී දුම්රිය ධාවනය ද අඩාල වීමට ඉඩ තියෙනවා” – ස්ථානාධිපති සංගමයේ ලේකම්

කනිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයන්ට සේවා ස්ථාන වෙත පැමිණීමේ ගැටලුවක් ඇතිවීම නිසා ඉදිරියේ දුම්රිය ධාවනය ද අඩාල වීමට බොහෝ දුරට ඉඩ ඇති බව දුම්රිය ස්ථානාධිපති...

Recent articles

spot_img