Tag: A5 News Sri Lanka

යුපුන් අබේකෝන් අද (02) තරඟ බිමට

එංගලන්තයේ බර්මිංහැම් නුවර පැවැත්වෙන 22 වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මළල ක්‍රීඩා තරග අද (02) ආරම්භ වනවා. ශ්‍රී ලංකා කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන්...

Duty Free පහසුකම ඉහළ දැමීමේ යෝජනාවක්

විදේශ ශ්‍රමිකයින් මෙරටට එවන විදේශ විනිමය ප්‍රමාණය දිරි ගැන්වීමේ අරමුණින් හඳුන්වාදීමට නියමිත නව යෝජනා සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. Twitter පණිවුඩයක් නිකුත් කරමින් විදේශ...

”දිළිඳු දරුවන්ට නොමිලේ අභ්‍යාස පොත් දෙනවා” – අධ්‍යාපන ඇමති

දිළිඳු දරුවන්ට නොමිලේ අභ්‍යාස පොත් ලබාදීම කෙරෙහි අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා. අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සඳහන් කර සිටියේ මහ බැංකුව මගින් මුදල් වෙන්කර ගැනීමට...

”ආණ්ඩුව විසින් රටේ තෙල් හිඟයට හේතුව ත්‍රීවීල් කියලා මතයක් හැදුවා” – සුදිල් ජයරුක්

ඉන්ධන ලබා දීම සඳහා හඳුන්වා දී ඇති QR ක‍්‍රමවේදය අසාර්ථක බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමය සඳහන් කරනවා. එහෙත් ත‍්‍රිරෝද රථයකට සතියකට...

පළමු කුඹල් පෙරහැර අද (02)

මහනුවර, ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යය ආරම්භ කරමින් පළමු කුඹුල් පෙරහැර අද (02) රාත්‍රීයේ වීථි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා. අද (02) පස්වරු 6.01 ට...

අල්කයිඩා නායක අයිමන් අල් සවාහිරි ඝාතනය කෙරේ

ඇෆ්ගනිස්ථානයේ සිදුකල ත්‍රස්ත මර්ධන මෙහෙයුමකදී අල්කයිඩා නායක අයිමන් අල් සවාහිරි ඝාතනය කල බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් තහවුරු කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. විදෙස්...

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට කැබිනට් අනුමැතිය

කැබිනට් මණ්ඩල විසින් ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අනුමැතිය ලබා දී තිබෙන බව පැවසෙනවා. ඒ අනුව විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ යෝජනා මසක් තුළ...

”ගෝඨාභය රාජපක්ෂට ආරක්ෂාව ලබාදීම රජයේ වගකීමක්” – සාගර කාරියවසම්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හට ආරක්ෂාව හා පහසුකම් ලබාදීම රජයක වගකීමක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් පවසනවා. ශ්‍රී ලාංකික...

සහල් ආනයනය අත්හිටුවන ලකුණු

අවශ්‍ය තරම් සහල් දැනට රට තුළ තිබෙන බැවින් සහල් ආනයනය තාවකාලිකව අත්හිටුවන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර අමාත්‍ය මණ්ඩලයෙන් ඉල්ලීමට තීරණය කර ඇති බව...

පාර්ලිමේන්තුවේ විශේෂ පෙරහුරුවක් හෙට (02)

පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවයේ විශේෂ පෙරහුරුවක් හෙට (02) දිනයේ පැවැත්වෙන බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු පවසනවා. වාර අවසාන කෙරුණු පාර්ලිමේන්තුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතින් අනිද්දා (03)...

දරුවන්ගේ හැසිරීම් ඍණාත්මක වී ඇති බව සමීක්ෂණයකින් හෙළිවෙයි

රට තුළ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ආසන්න වශයෙන් මෙරට සෑම පවුල් 03 කින් එකක දරුවන්ගේ මානසික තත්ත්වය වෙනස් වී ඇති බව වාර්තා වෙනවා. Save the...

ගෑස් මිල අඩු කිරීමේ සූදානමක්

අගෝස්තු මස 05 වනදා සිට ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල අඩු කරන බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් පවසනවා. සභාපතිවරයා කියා සිටින්නේ ලෝක වෙළඳපොළේ ගෑස් මිල...

Recent articles

spot_img