ගෑස් මිල අඩු කිරීමේ සූදානමක්

අගෝස්තු මස 05 වනදා සිට ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල අඩු කරන බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් පවසනවා.

සභාපතිවරයා කියා සිටින්නේ ලෝක වෙළඳපොළේ ගෑස් මිල ගණන් අනුව ගෑස් මිල අඩු කිරීමට අපේක්ෂා කරන බවයි.

මේ වනවිට ගෑස් පෝලිම් 100 % ක් අවම කර ඇති බව ද සභාපතිවරයා සඳහන් කර සිටිනවා.

POPULAR

Recent articles