විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට කැබිනට් අනුමැතිය

කැබිනට් මණ්ඩල විසින් ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අනුමැතිය ලබා දී තිබෙන බව පැවසෙනවා.

ඒ අනුව විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ යෝජනා මසක් තුළ ඉදිරිපත් කර පාර්ලිමේන්තුවේ අනුමැතියට යොමු කළ යුතුව තිබෙනවා.

විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර Twitter පණිවිඩයක් නිකුත් කරමින් මේ බව පවසනවා.

අදාළ Twitter සටහන –

POPULAR

Recent articles