News

රටින් පනින්න ආ බැසිල් ආපසු හැරී යයි

පොහොට්ටුවේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ අද (12) හිමිදිරියේ ම රටින් පලා යාමට උත්සහගත් බව වාර්තා වෙනවා. කටුනායක ගුවන් තොටුපලින් සිය බිරිඳ පුෂ්පා රාජපක්ෂ සමඟ...

“කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීමට සූදානම්” – අග්‍රාමාත්‍ය කාර්යාලය

සර්ව පාක්ෂික රජයක් පිහිටුවීමට එකඟත්වයක් ඇතිවූ වහාම, අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස්වී නව රජයට වගකීම් භාරදීමට කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් පිරිසක් එකඟතාව පළ කර ඇති බව...

ජනාධිපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්

පසුගිය 9වෙනිදා සිට සැඟවී සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නිකුත් කරනු ලබන සියලු පණිවුඩ කථානායකවරයාට දැනුම්දීමෙන් අනතුරුව ඔහු විසින් නිකුත් කරන බව ජනාධිපති කාර්යාලය...

පාඨලී හා ජවිපෙ හමුවෙයි

රට තුළ උද්ගතව ඇති වත්මන් දේශපාලන අර්බුදය හා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ඇතුලු පිරිසක් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක, සුනිල්...

කළුතර පාර්ලිමේන්තු මන්ත්‍රී තවමත් අත්අඩංගුවට ගෙන නෑ

පසුගිය 07 වනදා රාත්‍රියේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් වර්ණ කුමාර එම පක්ෂයේම කළුතර ප්‍රබල දේශපාලකයකුගේ ආධාරකරුවෙකු සමග ඇතිවූ බහින්බස් වීමකින් අනතුරුව...

“විරෝධතාකරුවන්ට හානි කිරීමට වෙඩි තැබුවේ නෑ” – ශ්‍රී ලංකා යුද හමුදාව

කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයට ඇතුළුවීමට උත්සාහ දැරූ විරෝධතාකරුවන්ට සිතා මතා හානිකිරීමේ අරමුණින් වෙඩි නොතැබූ බව ශ්‍රී ලංකා යුද හමුදාව පවසනවා. සමාජ මාධ්‍ය ඔස්සේ ඒ...

රාජපක්ෂලා ඉන්දියාවට ගෙන්න ගන්නවානම් භාණ්ඩාගාරය පරිස්සම් කරගන්න

රාජපක්ෂ පවුල බේරා ගැනීමට ඉන්දීය හමුදාව යැවීමට සුබ්‍රමනියම් ස්වාමිට අවශ්‍ය බවට ඔහු විසින් සටහන් කර තිබෙන ට්වීට් පණිවිඩයට ජනතා විමුක්ති පෙරමුණ ජාතික සංවිධායක බිමල්...

ගෑස් මිල නැවතත් ඉහලට

ලිට්‍රෝ ගෑස් සමාගම සිය කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අද (11) සිට රුපියල් 50 කින් ඉහළ දමා තිබෙනවා. එම සමාගම නිවේදනය කරන්නේ රුපියල් 4,860...

“වගකීම ඉටුකිරීමට සූදානම්” – අනුර කුමාර දිසානායක

ඉක්මනින්ම මැතිවරණයකට යන තුරු ස්ථාපිත කරන අන්තර්කාලීන ආණ්ඩුවක අරමුණ හා සංයුතිය අනුව තම පක්ෂයට පැවැරෙන වගකීම ඉටුකිරීමට සූදානම් බව ජාතික ජන බලවේගයේ නායක, කොළඹ...

කතානායක නිල නිවෙසේ ආරක්ෂාව ඉහලට

කතානායකවරයාගේ නිල නිවසේද ආරක්ෂක විධිවිධාන වැඩි කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසනවා. ආරංචි මාර්ග පවසන්නේ ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ අමතර නිලධාරීන් කණ්ඩායම්ද යොදවා...

ඩීසල් බවුසරයක් පෙරලෙයි

ත්‍රිකුණාමලය IOC ඉන්ධන ගබඩාවේ සිට හපුතලේ තෙල් ගබඩාවට පැමිණි ඩීසල් 33 000L රැගත් තෙල් බවුසරයක් අද (11) උදේ හපුතලේ පංකැටිය ප්‍රදේශයේ දී මාර්ගය හරහා...

දුම්රිය ගාස්තු ඉහළ දැමීම දින නියමක් නොමැතිව කල්දමයි

දුම්රිය ගාස්තු සංශෝධනය දින නියමක් නොමැතිව කල්දැමූ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු මාධ්‍ය වෙත පවසා තිබෙනවා. හෙට (12) සිට දුම්රිය ගාස්තු ඉහළ නංවන බවට ප්‍රසිද්ධ...

Recent articles