දුම්රිය ගාස්තු ඉහළ දැමීම දින නියමක් නොමැතිව කල්දමයි

දුම්රිය ගාස්තු සංශෝධනය දින නියමක් නොමැතිව කල්දැමූ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු මාධ්‍ය වෙත පවසා තිබෙනවා.

හෙට (12) සිට දුම්රිය ගාස්තු ඉහළ නංවන බවට ප්‍රසිද්ධ කර තිබුණ ද එහි නීතිමය ගැටලුවක් පැවතීම හේතුවෙන් මෙලෙස කල්දැමීමට තීරණය කළ බව ද එම නිලධාරියා වැඩි දුරටත් කියා සිටිනවා.

POPULAR

Recent articles