පාඨලී හා ජවිපෙ හමුවෙයි

රට තුළ උද්ගතව ඇති වත්මන් දේශපාලන අර්බුදය හා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ඇතුලු පිරිසක් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක, සුනිල් හඳුන්නෙත්ති සහ කේ.ඩි. ලාල්කාන්ත මුණගැසී තිබෙනවා.

බත්තරමුල්ල, ජවිපෙ මූලස්ථානයේ දී අද (11) පැවති මෙම සාකච්ඡාව සඳහා චම්පික රණවක මන්ත්‍රීවරයා සමඟ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන කරුණාරත්න පරණවිතාන සමඟ තවත් අය එක්ව තිබුණා.

POPULAR

Recent articles