රාජපක්ෂලා ඉන්දියාවට ගෙන්න ගන්නවානම් භාණ්ඩාගාරය පරිස්සම් කරගන්න

රාජපක්ෂ පවුල බේරා ගැනීමට ඉන්දීය හමුදාව යැවීමට සුබ්‍රමනියම් ස්වාමිට අවශ්‍ය බවට ඔහු විසින් සටහන් කර තිබෙන ට්වීට් පණිවිඩයට ජනතා විමුක්ති පෙරමුණ ජාතික සංවිධායක බිමල් රත්නායක පිළිතුරු ට්වීට් පණිවිඩයක් තබා තිබෙනවා.

“මෙම ‘ගලවා ගැනීමේ කණ්ඩායම’ පිළිගැනීමට ශ්‍රී ලංකා ජනතාව කැමතියි. රාජපක්ෂලා බේරාගෙන ඉන්දියාවට ගෙන්න ගන්නවානම් අපේ අය වියදම් කරයි.
හැබැයි ස්වාමි මහත්තයෝ ඊට පස්සේ ඉන්දියන් භාණ්ඩාගාරය ගැන පරිස්සම් වෙන්න” යි ඔහු පවසනවා.

අදාළ Twitter සටහන –

POPULAR

Recent articles