පැෆ්රල් සංවිධානයෙන් දේශපාලන පක්ෂ නායකයින් හා මන්ත්‍රීවරුන් වෙත ලිපියක්

පැෆ්රල් සංවිධානය, දේශපාලන පක්ෂ නායකයින් හා මන්ත්‍රීවරුන් වෙත ලිපියක් යොමු කර තිබෙනවා. පවතින ආර්ථික හා දේශපාලන අර්බුදය පිළිබඳව පක්ෂ නායකයින් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස අත්හළ නොහැකි වගකීම මෙතෙක් තේරුම් නොගත් මහජන නියෝජිතයින් සිටින බව ඔවුන්ගේ හැසිරීම් වලින් පැහැදිලි වන බව දක්වා තිබෙන බව එහි සඳහන් වෙනවා.

දේශපාලන හා සමාජ අස්ථාවරභාවය පිළිබඳව මෙන්ම ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා තෝරාගැනීමේදී අවධානය යොමු කළ යුතු කරුණු සම්බන්ධයෙන්ද ඔවුන් එම ලිපියේ දක්වා තිබෙනවා.

POPULAR

Recent articles