නව ජනාධිපතිවරයෙකු පත් කර ගැනීමේ ඡන්ද විමසීම 20 වනදා

නව ජනාධිපතිවරයකු පත් කරගැනීම සඳහා නාම යෝජනා බාරගැනීම මෙම 19 වනදා සිදු කිරීමට අද (15) පෙරවරුවේ පැවැති පක්ෂ නායක රැසවීමේදී තීරණය කර තිබෙනවා.

එහිදි තීරණය කර ඇත්තේ නව ජනාධිපති පත් කර ගැනීමේ ඡන්ද විමසිම 20 වනදා පැවැත්වීමට යි.

පාර්ලිමේන්තුව හෙට පෙරවරු 10ට කැඳවීමෙන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

POPULAR

Recent articles