පාර්ලිමේන්තුව හෙට (16) රැස්වෙයි

හෙට (16) වන සෙනසුරාදා දිනයේ පාර්ලිමේන්තුව රැස්වන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන පවසනවා.

ජනාධිපතිවරයා මේ වන විට ඉල්ලා අස්වී ඇති බැවින් හෙට (16) දිනයේ පාර්ලිමේන්තුව රැස්වී ඉදිරි ව්‍යවස්ථාමය කටයුතු සිදු කිරීමට නියමිතව ඇති බව ඔහු කියා සිටිනවා.

එමෙන්ම අද (15) දිනයේ විශේෂ පක්ෂ නායක රැස්වීමක්ද කැඳවා තිබෙනවා.

POPULAR

Recent articles