News

”හිඟා කාලා හරි ළමයින්ට කන්න දෙනවා” – සුසිල් ප්‍රේමජයන්ත

හිඟා කාල හරි පාසල් දරුවන්ට ආහාර වේලක් ලබාදීමට හැකිනම් තමා එය කරන බව සභානායක, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පාර්ලිමේන්තුවේදී අද (01) කියා සිටියා. දරුවන්...

ජෙයරාජ් ඝාතනයේ සැකකරුවන් නිදොස් කොට නිදහස්

හිටපු අමාත්‍යවරයෙකු වූ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඇතුළු 16 දෙනෙකු ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මෙතෙක් කලක් රක්ෂිත බන්ධනාගර ගත කර සිටි සැකකරුවන් දෙදෙනෙකු නිදොස් කොට නිදහස්...

ශ්‍රී ලංකාවේ දහදෙනෙකුගෙන් තුන්දෙනෙක් ආහාර අනාරක්ෂිත තත්ත්වයේ

ශ්‍රී ලංකාවේ දහ දෙනෙකුගෙන් තුන්දෙනෙකු ආහාර අනාරක්ෂිත (Food Insecurity) තත්ත්වයෙන් පසුවන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලෝක ආහාර වැඩසටහන (The World Food...

සජබ කාර්යාලයේ සේවිකාවකට වෙඩි

කෑගල්ල - කළුගල්ල මාවතේ දී අද (01) වාර්තා වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය සඳහන් කරනවා. වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත්තේ කෑගල්ල,...

පයින් ගැසු ලුතිනන් කර්නල් ගැන මානව හිමිකම් කොමිසමෙන් නිර්දේශයක්

කුරුණෑගල, යක්ගහපිටිය ඉන්ධන පිරවුම් හලේ ඉන්ධන ලබා ගැනීමට පැමිණ සිටි පුද්ගලයකු පා පහරක් එල්ල කළ යුද හමුදා ලුතිනන් කර්නල්වරයා වන විරාජ් කුමාරසිංහට විරුද්ධව විනය...

ජල ගාස්තු සංශෝධනය අද (01) සිට ක්‍රියාත්මකයි

ඉහළ දැමූ ජල ගාස්තු සංශෝධනය අද (01) සිට ක්‍රියාත්මක කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය කියා සිටිනවා. පාරිභෝගික කාණ්ඩ 12ක් යටතේ සිදු කරන...

දහම් සිරිසේනට නිදහස් පක්ෂයෙන් පත්වීමක්

පොළොන්නරුව, බටහිර මැතිවරණ බල ප්‍රදේශයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ලෙස අද (31) දින දහම් සිරිසේන වෙත පත්වීමක් ලබා දී තිබෙනවා. ඒ ඔහුගේ පියා,...

”මහින්ද රාජපක්ෂ වෙනුවෙන් රුපියල් 4ක්වත් වියදම් කරේ නෑ” – ජනපති

හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් ආණ්ඩුව මිලියන 400ක් තියා රුපියල් 4ක් වත් වියදම් කර නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට පැමිණ විශේෂ ප්‍රකාශයක් කරමින් අද (31) පැවසුවා....

”ආර්ථික ප්‍රතිපත්තිය කාක් කූඩුවෙි හදපු කොහා පැටවෙක් වගේ” – හර්ෂ ද සිල්වා

රනිල්ගේ ආර්ථික ප්‍රතිපත්තිය කාක් කූඩුවේ හදපු කොහා පැටවකු වගේ යැයි සමගි ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවේ දී කියා සිටියා. රනිල් වික්‍රමසිංහ...

පොහොට්ටුවේ කණ්ඩායමක් විපක්ෂයට

පොහොට්ටුවේ මන්ත්‍රීවරු 13 දෙනෙකු ආණ්ඩු පක්ෂයෙන් වෙන්ව විපක්ෂයට එක්ව තිබෙනවා. ඒ මන්ත්‍රීවරුන් පිරිසක් අද (31) සිට පාර්ලිමේන්තුවේ ස්වාධීන පක්ෂයක් ලෙස විපක්ෂයේ අසුන් ගැනීමට තීරණය...

බිත්තර ගැන වෙළඳ ඇමතිගෙන් තීරණයක්

කුකුළු ආහාර සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය මිල අඩු කරන බව වෙළෙඳ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය පවසනවා. අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසන්නේ ඒ අනුව පවතින උපරිම සිල්ලර...

අත්‍යාවශ්‍ය භාණ්ඩ ගැන පාරිභෝගික අධිකාරියෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

අත්‍යාවශ්‍ය භාණ්ඩ ඇතුළු භාණ්ඩ කිහිපයක් සඳහා නිෂ්පාදනය, ආනයනය සහ අලෙවියට අදාළ කොන්දේසි ගණනක් පනවමින් පාරිභෝගික අධිකාරිය අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ යටතේ පාරිභෝගිකයෙකු...

Recent articles