News

”මේ ආණ්ඩුව උපරිම මාස හයයි” – වාසුදේව නානායක්කාර

ජනාධිපති රනිල් වික්‍රමසිංහ යටතේ මෙම ආණ්ඩුව පවත්වාගෙන යා හැක්කේ උපරිම මාස හයක් බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පවසනවා. තමන් විසින් එම...

මහ බැංකු අධිපති එලවීමේ කුමන්ත්‍රණයක් ගැන පාර්ලිමේන්තුවේදී හෙළිවෙයි

රට බංකොලොත් කිරීමේ චෝදනාව මහ බැංකු අධිපතිට සහ අමාත්‍ය අලි සබ්රි එල්ලකිරීම සඳහා ව්‍යාපාරයක් ක්‍රියාත්මක බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසනවා. අද (02)...

”කොළඹ ළමා රෝහලේ ඖෂධ 40ක් හිඟයි” – රෝහල් අධ්‍යක්ෂ

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ඖෂධ 40 ක පමණ හිඟයක් පවතින බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය ජේ විජේසූරිය පවසනවා. මේ තත්වය නිසා විදේශීය දානපතීන්ගෙන්ද ඖෂධ ලබාගැනීමට...

බැසිල්ට රටයන්න අවසර

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට විදෙස්ගතවීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවසර ලබාදී තිබෙනවා. ඒ අනුව මෙලෙස විදෙස් ගතවීමට අවසර ලැබී ඇත්තේ 2023 ජනවාරි 15 වනදා දක්වායි.

ඩලස් පිල හා සජිත් පිල එක් තීරණයක

අද (02) පැවැත්වෙන අතුරු අයවැය ඡන්ද විමසීමේදී ඡන්ද ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීමට තීරණය කළ බව සමගි ජන බලවේගය පවසනවා. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර...

ගෑස් මිල පහළට

ලබන සඳුදා (05) මධ්‍යම රාත්‍රීයේ සිට ගෑස් මිල පහළ දමන බව ලිට්‍රෝ සමාගම පවසනවා. ලිට්‍රෝ සභාපතිවරයා පවසන්නේ ලෝක වෙළඳපොළේ ගෑස් මිල උච්චාවචනය හා මිල සූත්‍රයට...

රජරට රැජිණ පිටයයි

රජරට රැජිණ දුම්රිය පොල්ගහවෙල දුම්රිය ස්ථානයේදී පීලි පැනීමකට ලක්වී ඇති බව වාර්තා වනවා. දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ ඒ හේතුවෙන් ප්‍රධාන මාර්ගය දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් සිදුවන බවයි.

විදෙස්ගතවන පුද්ගලයින්ට සෞඛ්‍ය අංශයෙන් විශේෂ දැනුම්දීමක්

විදේශගතවන සියලුම ශ්‍රී ලාංකිකයන් මැලේරියා රෝගයට දෙනු ලබන ඖෂධ පාවිච්චි කරන ලෙස හා එම ඖෂධ යම් ප්‍රමාණයක් රැගෙන යන ලෙසත් ජාතික මැලේරියා මර්දන මූලස්ථානය...

ඉන්ධන, ගෑස් හා වී වගා ගැටලුවලට සාගල රත්නායකගෙන් උපදෙස්

ඉන්ධන, ගෑස් හා වී වගා ක්ෂේත්‍රයන්හි ගැටලුවලට කඩිනම් විසදුම් ලබාදෙන ලෙස ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක...

අවුරුදු 60 විශ්‍රාම සීමාවෙන් වෘත්තීන් කිහිපයක් ඉවත්කෙරේ

රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම වයස අවුරුදු 60 දක්වා අඩු කිරීමට තීරණය කළ ද තෝරාගත් අත්‍යවශ්‍ය වෘත්තීන් කිහිපයකට එම සීමාව බල නොපාන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ...

ශ්‍රී ලංකාව හා IMF අතරට චීනය එයි

ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණදී ඇති ණයබරින් මිදී තිරසර සංවර්ධනයක් ඇතිකර ගැනීම සඳහා ගන්නා ප්‍රයත්නයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ අනෙකුත් ජාත්‍යන්තර ආයතනවල සහාය අත්‍යවශ්‍ය...

”මම මරන්න අත්සන් කරන්නේ නෑ” – ජනපති

මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරිම සඳහා තමන් සිය අත්සන් නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ දන්වා තිබෙනවා. හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් 2019 වසරේ මරණීය දණ්ඩනය නියම...

Recent articles