‘එක රටක් එක නීතියක්’ බලකායේ කාලය දීර්ඝ කරයි

පසුගිය ඔක්තෝබර් මාසයේ පිහිටුවන ලද එක රටක් එක නීතියක් ජනාධිපති කාර්‍ය සාධක බලකායේ කාල සීමාව අවසන් වීමට නියමිතව තිබුණේ පෙබරවාරි 28 වනදා යි.

කෙසේ වුවද ජනපති විධානයක් ගැසට් කරමින් ජනාධිපති ලේකම් විසින් ප්‍රකාශයට පත්කර ඇත්තේ එම කාලය තවත් මාස තුනකින් දීර්ඝ කරන බවයි.

මෙම කොමිසමේ සභාපති ධුරය ගලගොඩඅත්තේ හිමි විසින් දරනු ලබනවා.

අදාළ ගැසට් නිවේදනය –

POPULAR

Recent articles