Author: Sisira Yapa

ලොහාන් රත්වත්ත දැරූ රාජ්‍ය අමාත්‍යංශය නැවත පිහිටුවයි

බන්ධනාගාර කළමණාකරන සහ සිරකරුවන් පුනුරුත්ථාපනය කිරීමේ රාජ්‍ය අමාත්‍යංශය නැවත පිහිටු වීම සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ ඊයේ (23)...

“අත්අඩංගුවට ගෙන ඇති කිසිවෙකුට ජීවිත හානියක් කිරීමට රජය ඉඩ තබා නෑ” – දිනේෂ් ගුණවර්ධන

අත්අඩංගුවට ගෙන තිබෙන හෝ සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙන කිසිම ජීවිතයකට හානියක් කිරීමට රජය ඉඩ තබා නැති බව සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා. ජනාධිපතිවරයා...

තෙල් නැතිව ලංගම පාර මැද නවතියි

කොළඹ සිට මාතර බලා ගමන් ගත් ලංගම බස් රථයක් ඩීසල් නොමැතිවීම හේතුවෙන් කළුතර නගර මධ්‍යයේ නතර වී තිබෙනවා. එය සිදුවී ඇත්තේ අද (23) පෙරවරුවේ...

මෙතෙක් ගෙන්වූ ගැස් නැව් 4කට මුදල් නොගෙවීමෙන් ලිට්රෝ සමාගම අර්බුද රැසක

ලිට්රෝ සමාගම මේ වනවිට ගැස් ගෙන්වා ගැනීමට නොහැකි උග්‍ර අර්බුදයකට මුහුණ දෙමින් සිටින බව වාර්තා වෙනවා. සමාගම විසින් මේ දක්වා මාර්තු මාසයට අවශ්‍ය කෙරෙන ගෑස්...

“ඕනෑම අවස්ථාවක මැතිවරණයක් පැවැත්වීමට සූදානම්” – මැතිවරණ කොමිෂන් සභාව

සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකුලව ඕනෑම අවස්ථාවක මැතිවරණයක් පැවැත්වීමට මැතිවරණ කොමිසම සූදානම් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා සඳහන් කරනවා. පුංචිහේවා මහතා සඳහන් කළේ...

විශේෂ ජනාධිපති කොමිෂන් සභාවේ සාක්ෂි විමසීම ආරම්භ කරයි

මීට වසරකට පෙර 2021 ජනවාරි 28 දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත්කළ විශේෂ ජනාධිපති කොමිෂන් සභාවේ සාක්ෂි විමසීම පෙබරවාරි 28 වෙනිදා ආරම්භ කරන බව...

ජය ශ්‍රීට එරෙහි වාරණ නියෝගය ඉවත් කරයි

ජය ශ්‍රී සංගීත කණ්ඩායම විසින් ගායනා කරන "මොඩ් ගොවියා" හා "සුන්දරියේ" යන ගීත ඇල්බම් වල අඩංගු ගීත විස්සක් ගායනා කිරීම, ප්‍රචාරය කිරීම, අන්තර්ජාලයට මුදාහැරීම...

“ඩීසල් හිඟයක් තියෙන බව පිළිගන්නවා” – උදය ගම්මන්පිල

රටේ ඩීසල් හිඟයක් පවතින බව පිළිගන්නා බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල අද (23) පාර්ලිමේන්තුවේදී පැවසුවා. අමාත්‍යවරයා මේ බව කීවේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ...

“ශ්‍රී ලංකාව යනු යුක්තිය බලාපොරොත්තු විය හැකි පින් බිමක් නොව පවුකාර බිමක් සහ ලේ බිමක්” – ශෙහාන් මාලක ගමගේ

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ පිළිබඳව කිසිසේත්ම සෑහීමකට පත්විය නොහැකි බැවින් ප්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලැබූ විදේශීය වින්දිත පවුල් සමග ජාත්‍යන්තරය වෙත යාමට කතෝලික...

වැඩි මිලට ටයිල් විකුණුවොත් 1977 ට කියන්න

ලකුණු කළ මිලට වඩා වැඩි මිලට ටයිල් අළෙවි කරන වෙළෙන්දන් හා ආයතන පිළිබඳව පැමිණිලි කරන ලෙස පාරිභෝගික කටයුතු අධිකාරියේ උසස් නිලධාරියෙකු පවසනවා. එමෙන්ම ඒ පිළිබඳව...

“මහජන උපයෝගිතා කොමිසමේ පරස්පර විරෝධී ප්‍රකාශ නිසා රජය අපහසුතාවයට පත්වෙනවා” – ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන්

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක විසින් මාධ්‍ය හමු කැඳවා වරින් වර කරන පරස්පර විරෝධී ප්‍රකාශ හේතුවෙන් රජය අපහසුතාවයට පත්වන බව ආණ්ඩු පක්ෂයේ පසුපෙළ...

පාස්කු ප්‍රහාරයේ සාක්ෂි සටහන් මන්ත්‍රීවරුන්ට පරිහරණය කිරීමට අවසර

පාස්කු ප්‍රහාරය පිළිබඳ සෙවීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව හා සාක්ෂි සටහන් මන්ත්‍රීවරුන්ට පරිහරණයට අවසර දී තිබෙනවා. පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සෙවීමට පත්...

Recent articles

spot_img