ලොහාන් රත්වත්ත දැරූ රාජ්‍ය අමාත්‍යංශය නැවත පිහිටුවයි

බන්ධනාගාර කළමණාකරන සහ සිරකරුවන් පුනුරුත්ථාපනය කිරීමේ රාජ්‍ය අමාත්‍යංශය නැවත පිහිටු වීම සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ ඊයේ (23) දිනයේ යි. මීට පෙර මෙම විෂය බාර රාජ්‍ය ඇමැති ධුරය දැරුවේ ලොහාන් රත්වත්තේ යි.

මෙම රාජ්‍ය අමාත්‍යංශයට බන්ධනාගාර දෙපාර්තමේන්තුව, ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුව, තරුණ වරදකරුවන්ගේ විශෝධන පුහුණු පාසල සහ පුනරුත්ථාපනකොමසාරිස් ජෙනරාල කාර්යාලය අයත් වෙනවා.

POPULAR

Recent articles