21 වන සංශෝධන පනත් කෙටුම්පත අද (23) කැබිනට් මණ්ඩලයට

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ‍21 වන සංශෝධන පනත් කෙටුම්පත ‍අද (23) දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ විසින් අදාළ පනත් කෙටුම්පත අද (23) දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙම නව ව්‍යවස්ථා සංශෝධනයට අනුව විධායක ජනාධිපති ධුරයේ බලතල අඩුකිරීම, ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයින්ට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීම වළක්වාලීම යන සංශෝධන ඇතුළත් කර තිබෙනවා.

POPULAR

Recent articles