තවත් කැබිනට් අමාත්‍යවරු 08 ක් දිවුරුම්දෙයි

තවත් කැබිනට් අමාත්‍යවරු කිහිපදෙනෙකු මීට සුළු මොහොතකට පෙර ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම්දී තිබෙනවා.

අදාළ අමාත්‍යවරුන් –

  • ඩග්ලස් දේවානන්දා – ධීවර අමාත්‍ය
  • බන්දුල ගුණවර්ධන – ප්‍රවාහන, මාහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය
  • කෙහෙළිය රඹුක්වැල්ල – ජල සම්පාදන අමාත්‍ය
  • මහින්ද අමරවීර – කෘෂිකර්ම සහ වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය
  • රමේෂ් පතිරණ – කර්මාන්ත අමාත්‍ය
  • විදුර වික්‍රමනායක – බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය
  • අහමඩ් සෙයිනුලාබ්දීන් නසීර් – පරිසර අමාත්‍ය
  • රොෂාන් රණසිංහ – වාරිමාර්ග, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය

මීට පෙර පසුගිය අවස්ථා දෙකකදි අමාත්‍යවරුන් 13 දෙනෙකු ජනාධිපතිවරයා ඉදිරියේදී දිවුරුම් දුන් අතර මේ සමඟින් සමස්ත කැබිනට් මණ්ඩලය ලෙස අමාත්‍යවරුන් 21 දෙනෙක් දිවුරුම් දී තිබෙනවා.

POPULAR

Recent articles