“10 වනදාට පෙර යල කන්නයේ වගාව අරඹන්න” – කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

යල කන්නයේ වගාව එළඹෙන 10 වනදාට පෙර ආරම්භ කරන ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගොවීන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

එහි අධ්‍යක්ෂ ජනාරාල් ආචාර්ය අජන්ත ද සිල්වා සඳහන් කරන්නේ මේ වනවිට යල කන්නයේ අස්වද්දා ඇත්තේ අපේක්ෂිත කුඹුරු ප්‍රමාණයෙන් 50%ක් පමණක් බවයි.

ආහාර හිඟයක් ඇතිවීම වැළැක්වීම සඳහා යල කන්න‍යේ මුළු බිම් ප්‍රමාණය වගා කිරීම අත්‍යවශ්‍ය බව ද ඔහු පෙන්වා දෙනවා.

POPULAR

Recent articles