මහ බැංකුව අගමැති යටතට

පොහොට්ටු ආණ්ඩුවේ අගමැති රනිල් වික්‍රමසිංහ හා අලුත්ම කැබිනට් මණ්ඩල පත්කිරීමට අදාළ අමාත්‍යංශය යටතට ගැනෙන විෂයන් ගැසට් කර තිබෙනවා.

ගැසට් නිවේදනයට අනුව ඊට අමාත්‍යංශ 26ක ට අදාළ විෂයන් බෙදා දී තිබෙනවා.

ඒ අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට අයත් වන මුදල්, ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ධුරය යටතේ 27වන ආයතනය ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවද අයත් වෙනවා. එම අමාත්‍යංශයට අයත් වන ආයතන ගණන 57ක්.

අදාළ ගැසට් නිවේදනය වෙත පිවිසෙන්න

POPULAR

Recent articles