Author: A5 News Admin

පෞද්ගලික ඔසුසැල් සඳහා ඖෂධ බෙදාහැරීම ඇණහිටියි

දිවයින පුරා පවතින පෞද්ගලික ඔසුසැල් සඳහා ඖෂධ බෙදාහැරීම සම්පූර්ණයෙන්ම මේ වනවිට ඇණහිට ඇති බව සමස්ත ලංකා ඔසුසැල් හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති චන්දික ගන්කන්ද කියා...

තලෙයිබාන්වරු ඇෆ්ගනිස්ථානයට ජාත්‍යන්තර පිළිගැනීමක් ඉල්ලයි

ඇෆ්ගනිස්ථානයට ජාත්‍යන්තර පිළිගැනීමක් ලබා දෙන්නැයි තලෙයිබාන් සංවිධානය ඉල්ලීමක් කර තිබෙනවා. ඒ එම සංවිධානයේ මහ සමුළුව අවසානයේ ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමිනුයි. ඔවුන් එහිදී විදෙස් රාජ්‍යයන්ගෙන් ඉල්ලීම් කර...

පොලිස් නිලධාරීන්ට පාපැදි ලබා දීමට ආණ්ඩුවේ අවධානය

පොලිස් නිලධාරීන් සඳහා පාපැදි ලබා දීමට ආණ්ඩුවේ අවධානය යොමුව තිබෙන බව වාර්තා වෙනවා. ඒ සඳහා පාපැදි 4,000ක් ලබාදීම කෙරෙහි දැනටමත් කටයුතු කෙරෙන බවයි කියන්නේ. පවතින...

ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ගේ වැඩවීමක්

දිවයින පුරා ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ගේ වැඩවීමක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය අංශ පවසනවා. වසංගත රෝග විද්‍යා ඒකකයේ වැඩබලන ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ සමිත ගිනිගේ සඳහන් කරන්නේ දිවයින...

“නුසුදුස්සන්ට තනතුරු දී කළ වැරදි නිවැරදි කරගන්නට ආණ්ඩුව සූදානම් නෑ” – මෛත්‍රීපාල සිරිසේන

ආණ්ඩුව 21 වැනි සංශෝධනය ගෙනැවිත් පිරිසිඳුවීමට උත්සාහ කළත් එය ජනතාව බලාපොරොත්තු වූ ආකාරයේ සංශෝධනයක් නොවන බවයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති, හිටපු ජනාධිපති, පොහොට්ටුවේ...

ලොරියක පාසල් ගිය සිසුන් ලොරි තට්ටුව කඩා වැටී රෝහලට

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිදුණුවැව අධ්‍යාපන කොට්ඨාසයේ ගලෙන්බිදුණුවැව අධ්‍යාපන කලාප කර්යාලයට අයත් 21 තක්ෂිලා මහ විදුහලේ අධ්‍යාපනය ලබන දරුවන් 13 අනතුරකට ලක්ව රෝහල ගත කර තිබෙනවා. ඒ...

“අවිධිමත් කළමනාකරණය නිසා මේ මොහොතේ ලංකාවට මූල්‍යාධාර දෙන්නේ නෑ” – ජපන් තානාපති

ලංකාවට ලබා දෙන මූල්‍යාධාර අවිධිමත් කළමනාකරණය හේතුවෙන් අපතේ යා හැකි බැවින්, මේ මොහොතේ ලංකාවට මූල්‍යාධාර ලබා නොදෙන බව ජපානය පවසනවා. ඊයේ (01) ද්‍රවිඩ ජාතික සන්ධානය...

මර්වින් සිල්වා ශ්‍රීලනිපයට

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබා ගෙන තිබෙනවා. ඔහු එම පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරි‍සේනගේ නිල නිවසට පැමිණ පක්ෂ සාමාජිකත්වය...

කිසිදු අත්‍යාවශ්‍ය සේවාවකට තමන්ට පෙර ඉන්ධන නොදෙන්නැයි ටෝකන් ගත් පිරිසක් විරෝධතාවයේ

ගාලු කොටුව ඉන්ධන පිරවුම්හළ අසළ ඉන්ධන ගැනීමට ආ පිරිසක් විරෝධතාවක නිරතව සිටින බව වාර්තා වනවා. තමන්ට ඉන්ධන ලබා දෙනතුරු කිසිම අත්‍යාවශ්‍ය සේවා යැයි කියාගන්නා වෛද්‍යවරුන්ට...

“මෝල්කාරයෝ බොරුවට කෑ ගහනවා” – ලක්ෂ්මන් කිරිඇල්ල

සමහර වී මෝල් කාරයන් මිනිසුන්ගේ දුක දැක අද බොරුවට කෑ ගහන්නේ ඔවුනට අපාය පෙනෙන නිසා යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික්...

උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ ශල්‍ය කටයුතු නැවතෙයි

උතුරු කොළඹ ශික්ෂණ රෝහල රාගම රෝහලේ හි නව ශල්‍යාගාර සංකීර්ණයේ ශල්‍ය කටයුතු සඳහා අවශ්‍ය කෙරෙන සහායක කාර්‍යමණ්ඩලය හෙවත් රෝහල් කණිෂ්ඨ කාර්යය මණ්ඩලයේ කිසිවෙක් අද...

යුක්‍රේනයේ ඔඩේසා වෙත රුසියානු මිසයිල ප්‍රහාර

යුක්‍රේනයේ, ඔඩේසා ප්‍රදේශයට රුසියාව විසින් මිසයිල ප්‍රහාර එල්ල කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ එම ප්‍රහාරවලින් පුද්ගලයින් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. මිය ගිය අය...

Recent articles

spot_img