Author: A5 News Admin

බැසිල් රටින් පනියි

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ශ්‍රී ලංකාවෙන් පිටව ගොස් ඇතැයි බී.බී.සී පුවත් සේවය වාර්තා කරනවා. බී.බී.සී පුවත් සේවය ප්‍රකාශ කරන්නේ බැසිල් රාජපක්ෂ ඇමෙරිකා එක්සත් ජනපදය...

“මාලදියිනේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට පැමිණීමට ආධාර කළා” – මාලදිවයිනේ මාධ්‍ය පවසයි

අද (13) අලුයම පැනගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රහසිගතව ශ්‍රී ලංකාවෙන් පිටම පැමිණි බව AFP වාර්තා කිරීමත් සමඟ මාලදිවයින් මාධ්‍යවේදීන් එරට විදේශ අමාත්‍යාංශයෙන් රජයෙන් නිල...

“ගෝඨාභය හා බැසිල්ගේ සංචාර සඳහා ඉන්දියාව පහසුකම් සැලසුවේ නැහැ” – මහ කොමසාරිස් කාර්යාලය

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහ බැසිල් රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකාවෙන් පිටවීම සඳහා ඉන්දියාව සහාය හා පහසුකම් දැක්වූ බවට පළ වන වාර්තා අසත්‍ය බව මෙරට පිහිටි...

“ජනාධිපති ගියා” – අග්‍රාමාත්‍ය කාර්යාලය තහවුරු කරයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දිවයිනෙන් පිටත්ව ගිය බව අග්‍රාමාත්‍ය කාර්යාලය ද තහවුරු කර තිබෙනවා. මේ අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාව අද (13) උදෑසන නිවේදනය කළේ, පවතින...

“ජනාධිපතිවරයාට රටින් පිට වීමට යානාවක් ලබා දුන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රෙගුලාසිවලට අනුව යි” – ශ්‍රී ලංකා ගුවන් හමුදාව

ජනාධිපතිවරයාට සහ ඔහුගේ බිරිඳට රටින් පිට වීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් AN32 වර්ගයේ යානාවක් ලබා දුන්නේ, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින රෙගුලාසිවලට...

බැසිල්ට රටින් පනින්න මිලියන 5.3 ක ටිකට් එකක්

‘Silk Route’ මගී නිෂ්කාශන පර්යන්තය හරහා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ රටින් පිටවීමට දැරූ උත්සාහය ව්‍යර්ථ වීමත් සමඟ ඔහු වහාම ගුවන් ටිකට්පත් මිලදී ගැනීම පිළිබඳ...

මහින්ද, බැසිල් හා කබ්රාල්ගේ විදෙස් ගමන් තහනම් කරන්නැයි ඉල්ලා අධිකරණයට මෝසමක්

මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ හා හිටපු මහ බැංකු අධිපතිවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල් සහ මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් ඇතුළු පිරිසකට එරෙහිව විදෙස් ගමන් තහනම්...

පාන් මිල ඉහළට

අද (12) මධ්‍යම රාත්‍රීයේ සිට පාන් ගෙඩියක මිල 20 කින් වැඩි කිරීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. එම සංගමය සඳහන් කරන්නේ මීට...

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් ජනපති මැදුරට

අරගලකරුවන් විසින් අත්පත් කරගෙන ඇති ජනාධිපති මන්දිරය ඇතුළු පෞරාණික ස්ථානයන්හි ඇති දේපලවලට හානි සිදුවීම පිළිබඳව සොයාබැලීම සඳහා පුරාවිද්‍යා කොමසාරිස් මහාචාර්ය අනුර මනතුංග ඇතුළු පුරාවිද්‍යා...

“කතානායකවරයා සංවිධානය කළ කිසිදු සාකච්ඡාවට යන්නේ නෑ” – ​අරගලයේ නියෝජිතයින්

කතානායකවරයා සංවිධානය කළ කිසිදූ සාකච්ඡාවකට අරගලයේ නියෝජිතයින් අද (12) දිනයේ සහභාගී නොවන බව අරගලයේ පාර්ශවය නියෝජනය කරන ළහිරු වීරසේකර පවසනවා. එවැනි සාකච්ඡාවක් සම්බන්ධයෙන් කිසිදු දැනුම්දීමක්...

පක්ෂ නායකයින් හා අරගලකරුවන් අතර සාකච්ඡාව කල්දමයි

අරගලකරුවන් සමග අද (12) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබූ පක්ෂ නායක රැස්වීම කල් දමා ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග මාර්ග සඳහන් කරනවා. එමෙන්ම රටේ ආර්ථිකය සම්බන්ධයෙන්...

ශ්‍රී ලංකන් නිදහස් සේවක සංගමයත් සේද මාවතෙන් ඉවත්වෙයි

කටුනායක ගුවන්තොටුපළේ අද (12) අලුයම ඇති වූ සිද්ධියෙන් පස්සේ ශ්‍රී ලන්කන් ගුවන් සමාගම නිදහස් සේවක සංගමයත් ‘සේද මාවත (Silk Root)’ රාජකාරි වෙතින් ඉවත් වන...

Recent articles

spot_img