බැසිල් රටින් පනියි

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ශ්‍රී ලංකාවෙන් පිටව ගොස් ඇතැයි බී.බී.සී පුවත් සේවය වාර්තා කරනවා.

බී.බී.සී පුවත් සේවය ප්‍රකාශ කරන්නේ බැසිල් රාජපක්ෂ ඇමෙරිකා එක්සත් ජනපදය බලා පියාසර කරනු ඇති බව ආරංචි මාර්ග ප්‍රකාශ කළ බවයි.

මේ සමඟ ශ්‍රී ලංකාවේ දශක ගණනාවක රාජපක්ෂවරුන්ගේ පාලනය අවසන් වන බව බී.බී.සී පුවත් සේවය පවසනවා.

POPULAR

Recent articles