Sign in
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Author:
A5 News Admin
Breaking News
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
මේ පාර අයවැය අභියෝගයක්
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
”ජෙනරේටර් හා උපකරණවල ඉන්ධන අවශ්‍ය නම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වෙන්න” – බලශක්ති අමාත්‍යංශය
News
July 26, 2022
විදුලිජනක යන්ත්‍ර හා ඉන්ධන අවශ්‍ය අනෙකුත් උපකරණ භාවිතා කරන්නන් තම ප්‍රාදේශීය ලේකම් කාර්යාල තුළ ලියාපදිංචි වී, සතිපතා තමන්ගේ ඉන්ධන අවශ්‍යතාවය දන්වා සිටින ලෙස බලශක්ති...
ත්‍රීරෝද රථ සඳහා ඉන්ධන දෙන්නේ තෝරාගත් එක් පිරවුම්හලකින් පමණයි
News
July 26, 2022
සියලුම ත්‍රීරෝද රථ භාවිතා කරන්නන්ට ජූලි 31 දිනට පෙර තම ප්‍රදේශයේ පොලිස් ස්ථානයේ ලියාපදිංචි වී, තම ත්‍රීරෝද රථයට ඉන්ධන ලබාගැනීම සඳහා එක් පිරවුම්හලක් නම්...
”ළඟදීම විපක්ෂයේ පෙරමුණක් පිහිටවනවා” – වාසුදේව නානායක්කාර
News
July 26, 2022
ඩලස් අලහප්පෙරුම සහ විමල් වීරවංශ පොහොට්ටුවේ මන්ත්‍රීවරු දෙදෙනා ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පෙරමුණක් ළඟදීම පිහිටුවන බව පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පවසනවා. තමන්ට මේ ආණ්ඩුව සමඟ...
අමාත්‍යාංශ විෂය පථ වෙන් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්
News
July 26, 2022
ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ විෂය පථ වෙන් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අදාළ ගැසට් නිවේදනයට අනුව යම් අමාත්‍යවරයෙකුට නිශ්චිතව පැවරීමක් සිදු කර නොමැති සියලු...
මුහුණු ආවරණ පැළඳීම අනිවාර්‍ය වෙයි
News
July 26, 2022
රටේ වර්තමානයේ පවතින ‘කොවිඩ් 19’ තත්වය සැලකිල්ලට ගෙන පොදු ස්ථානවල, ගෘහස්ථ රැස්වීම්වලදී හා පොදු ප්‍රවාහනයේදී මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ...
”අපි වෙනුවෙන් කිසිම Twitter පණිවිඩයක් නෑ” – විමලවීර දිසානායක
News
July 26, 2022
මන්ත්‍රීවරුන් හැත්තෑ දෙදෙනකුගේ ගෙවල් ගිනි තියද්දී ඊට විරුද්ධව නීතිඥ සංවිධානය හෝ මානව සංවිධාන හෝ තානාපතිවරුන් හෝ කිසිදු Twitter පණිවිඩයක් නිකුත් නොකළ බව කණගාටුවෙන් වුවත්...
ජනාධිපති මාධ්‍ය අංශයට නව මාධ්‍ය ප්‍රධානීන්
News
July 26, 2022
ධනුෂ්ක රාමනායක මහතා ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධුරයට පත්කර තිබෙනවා. ඔහු මහරගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් මෙන්ම කලක පටන් මාධ්‍ය වෘත්තියේ නියැලෙන්නෙක්. ජනමාධ්‍ය අධ්‍යක්ෂ ලෙස පත්කර ඇත්තේ...
”අල්ලස් ඉල්ලා සිටින බවට කරන චෝදනා පදනම් විරහිතයි” – සීමාසහිත ජපන් තායිසේ කෝපරේෂන් සමාගම
News
July 25, 2022
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ (BIA) පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතුවල නිරත සීමාසහිත ජපන් තායිසේ කෝපරේෂන් සමාගමෙන් අල්ලසක් ඉල්ලා සිටින බවට කරන චෝදනා පදනම් විරහිත...
ජනපතිට කාලය දිය යුතුයි
News
July 25, 2022
දීර්ඝකාලීන දේශපාලන අත්දැකීම් ඇති වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට රට ගොඩනැගීමට කාලය ලබාදිය යුතු බව කෝට්ටේ විහාර පාර්ශ්වයේ ලේඛකාධිකාරී ජපානයේ ප්‍රධාන සංඝනායක පැල්පොල විපස්සි හිමියන්...
පොල්දූවේදී පැහැරගත් T56 සොයාගනියි
News
July 25, 2022
ජුලි 13 වනදා පොල්දූව හන්දිය අසල පැවති විරෝධතාවයේදී විරෝධතාකරුවන් විසින් පැහැරගන්නා ලද T56 වර්ගයේ ගිනි අවිය සොයාගෙන තිබෙනවා. ඒ අනුව රාජගිරිය සමනල පාලම අසල දියවන්නා...
”අත්අඩංගුවට ගත් බොහෝ විරෝධතාකරුවන්ට පහර දුන් බව හැමෝම දන්නවා” – නීතිඥ සේනක පෙරේරා
News
July 25, 2022
අත්අඩංගුවේ පසුවන පුද්ගලයින්ට වදහිංසා පමුණුවාලීම සඳහා පොලිසිය හදිසි නීතිය අවභාවිතා කරනා බවට පැමිණිලි ඉහළ ගිහින් ඇති බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ (CPRP) සභාපති නීතිඥ...
කබ්රාල්ගේ විදෙස් තහනම දීර්ඝ කෙරේ
News
July 25, 2022
බැඳුම්කර වංචාවක් සිදුකලැයි කියන සිද්ධිය සම්බන්ධයක් විදෙස් ගමන් තහනම් කර සිටින හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ගේ එම තහනම ලබන ඔක්තෝම්බර් මස 26...
1
...
53
54
55
...
155
Page 54 of 155
Recent articles
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
මේ පාර අයවැය අභියෝගයක්
Economy and Business
November 1, 2022
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
Environment
November 1, 2022
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
Sport
October 13, 2022
වනජීවී සංරක්ෂණ සහයෙන් වනසන ගල්ඔය
Environment
October 10, 2022
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website