”ජෙනරේටර් හා උපකරණවල ඉන්ධන අවශ්‍ය නම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වෙන්න” – බලශක්ති අමාත්‍යංශය

විදුලිජනක යන්ත්‍ර හා ඉන්ධන අවශ්‍ය අනෙකුත් උපකරණ භාවිතා කරන්නන් තම ප්‍රාදේශීය ලේකම් කාර්යාල තුළ ලියාපදිංචි වී, සතිපතා තමන්ගේ ඉන්ධන අවශ්‍යතාවය දන්වා සිටින ලෙස බලශක්ති අමාත්‍යංශය දන්වා සිටිනවා.

එම අවශ්‍යතාවයට අනුව ඉන්ධන ලබාගැනීම සඳහා එක් නිශ්චිත පිරවුම්හලක් නම් කරන ලෙස​ද විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා Twitter සටහනක් තබමින් දන්වා සිටිනවා.

අදාළ Twitter සටහන

POPULAR

Recent articles