Author: A5 News Admin

කොවිඩ් 19 අසාදිත ළමුන් රෝහල්ගතවීම ඉහළට

කොවිඩ් 19 වෛරසය ආසාදිතව රෝහල්ගත වන ළමුන්ගේ සංඛ්‍යාව වැඩිවී ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසුරිය පවසනවා. එමෙන්ම ඔහු පවසන්නේ රෝහල්ගතව නේවාසිකව ප්‍රතිකාර ලබන ළමුන්ගේ...

හිටගෙන යන මගීන්ට වෙනම බස් ගාස්තුවක්

බස් මගීන් සඳහා ඉදිරියේදී අලුත්ම ගාස්තු ක්‍රමයක් හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ එළඹෙන සතිය තුළ බස්...

මේ කාලේ දරුවන් අපයෝජනය සම්බන්ධව විශාල සංවාදයක් තියෙනවා – ජනමාධ්‍ය ඇමති

මේ කාලේ දරුවන් අපයෝජනය සම්බන්ධව විශාල සංවාදයක් තිබෙන බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසනවා.ශ්‍රී ලංකා පදනම් ආයතනය විසින් සංවිධාන කළ ළමා කුසලතා ඇගයීමේ වැඩසටහනක්...

ජාතික රෝහලේ අධි සත්කාර ඒකකයේ ඇඳන් සියල්ල පිරීයයි

කොළඹ ජාතික රෝහලේ අධි සත්කාර ඒකක (High Care Unit - HCU) දෙකේම ඇඳන් සියල්ලම මේ වන විට කොවිඩ් ආසාදිත රෝගීන්ගෙන් පිරීගොස් ඇති බව කොළඹ...

අවදානම ඉවත් කරදෙන තුරු සේවයෙන් ඉවත් වනවා – ශර්මිලා රාජපක්ෂ

කඩාකප්පල්කාරී ක්‍රියා සහ වංචාවලට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳ නිවැරැදි විමර්ශනයක් සිදු කර පවත්නා අවදානම්කාරී වාතාවරණය ඉවත් කරදෙන තුරු තමන් සේවයෙන් ඉවත් වන බව සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ...

අද රටේ ප්‍රශ්න වලට හිට්ලර් වගේ නායකයෙක් ඕනි – ඉඩම් ඇමති

අද පවතින ප්‍රශ්න දිහා බැලූවිට මේ රටට අවශ්‍ය වන්නේ හිට්ලර්ලා වැනි නායකයන් බව ඉඩම් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන පාර්ලිමේන්තුවේදී ඊයේ ( 21) පවසා තිබුණා. සමහරුන්...

“සදාචාරයක් නැති වෘත්තිය සමිති ඇති රටකට ආයෝජකයින් එයිද?” – කම්කරු ඇමති

යන දුම්රිය මග පැය තුනක් නවත්වන වෘත්තීය සමිති සිටින රටකට ආයෝජකයින් පැමිණේවිදැයි කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පාර්ලිමේන්තුවේදී අද (21) පවසා සිටියා. එමෙන්ම අමාත්‍යවරයා...

ලොව පුරා දෛනික කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 35 ඉක්මවයි

ඊයේ (20) දිනයේදී ලොව පුරා වාර්තා වූ කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 35 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව ඊයේ (20) දිනය තුළ...

“ඔමික්‍රෝන් ප්‍රභේදය සෙල්ලමකට ගන්න නරකයි” – මහාචාර්ය චන්න ජයසුමන

කොවිඩ් 19 වෛරස් ආසාදිතයින් වාර්තා වීම ඉහළ යාම තුළ ලබන මාසයේදී රෝහල්වල දැඩි සත්කාර ඒකකවල අර්බුදයක් ඇතිවිය හැකි බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන...

ඩෙංගු රෝගීන්ගේ ඉහළ යාමක්

ජනවාරි මාසයේ මේ දක්වා කාලය තුළ පමණක් ඩෙංගු රෝගීන් 5,500ක් පමණ වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ නිමංකා...

හිටපු CID අධ්‍යක්ෂකගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර අභියාචනාධිකරණයට රීට් පෙත්සමක් ගොනු කර තිබෙනවා. ඒ දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බැලීමට පත්කළ ජනපති කොමිසම තමන්ට එරෙහිව ඉදිරිපත්...

නැගෙනහිර පළාතේ පෙර පාසල් බලධාරීන් ගොවි පුහුණුවට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව බව කියමින් වස විසෙන් තොර කෘෂිකර්මාන්තයට රට රැගෙනයාම පිණිස නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරිය වන අනුරාධා යහම්පත් විසින්...

Recent articles

spot_img