කොවිඩ් 19 අසාදිත ළමුන් රෝහල්ගතවීම ඉහළට

කොවිඩ් 19 වෛරසය ආසාදිතව රෝහල්ගත වන ළමුන්ගේ සංඛ්‍යාව වැඩිවී ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසුරිය පවසනවා.

එමෙන්ම ඔහු පවසන්නේ රෝහල්ගතව නේවාසිකව ප්‍රතිකාර ලබන ළමුන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවයි.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ මේ වන විට ළමුන් 50 කට අධික පිරිසක් නේවාසිකව ප්‍රතිකාර ලබන බව ද ඔහු පෙන්වා දෙනවා.

POPULAR

Recent articles