සල්මන් ඛාන් කාන්තාවන්ට පහරදෙන නරුමයකු බව ඔහුගේ හිටපු පෙම්වතිය වූ සොමි අලි චෝදනා කරනවා.
![](https://i0.wp.com/www.a5news.lk/wp-content/uploads/2022/08/image-21.png?resize=696%2C401&ssl=1)
![](https://i0.wp.com/www.a5news.lk/wp-content/uploads/2022/08/image-22.png?resize=696%2C381&ssl=1)
මේ නිසා ඔහුට වන්දනාමාන කිරීමෙන් වළකින ලෙස ඇය සිනමා ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලා තිබෙනවා.
මොහු රෝගියෙක්. ස්ත්‍රීන්ට පහරදී තෘප්තිය ලබන්නෙක් යැයි ඇය වැඩිදුරටත් පවසා තිබෙනවා.
එමෙන්ම ඔහු තමාට වංචාවක් සිදු කළ බව ද ඇය තවදුරටත් පවසනවා.