Tag: president

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂකගෙන් ස්වර්ණවාහිනී සේවකයින්ට බලපෑම්

පරිපාලනයේ දුර්වලතා හා වැටුප් විෂමතා ද හේතුකොටගෙන ස්වර්ණවාහිනී ආයතනයේ සේවකයින් විසින් විරෝධතාවක් ආරම්භ කර තියෙනවා. විරෝධතාවයේ නියුතු සේවකයින් පවසන්නේ ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චිගෙන් එහි...

ආචාර්ය නන්දලාල් වීරසිංහට අගමැතිගේ අත්සන

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහගේ සේවා කාලය දීර්ඝ කිරීමට අදාළ නිර්දේශය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යොමු කර තිබෙනවා. ඒ අවසන්...

ඇමරිකානු ජනපතිගෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 20ක ප්‍රදානයක්

ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 20 ක අතිරේක ආධාරයක් ප්‍රදානය කරන බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් නිවේදනය කර තිබෙනවා. ඒ මෙරට ආහාර සුරක්ෂිතතාව ශක්තිමත් කිරීම...

“තියෙන සල්ලියක් දීලා තෙල් ගේන්න” – ජනපති

ඉන්ධන සැපයුම වෙනුවෙන් අදාළ සමාගම් වෙත ගෙවීමට ඇති මුදල් යම් සැලැස්මක් ඇතිව ගෙවීමට මහබැංකු අධිපතිවරයා එකඟතාව පළ කර තිබෙන බව පවසන ජනාධිපතිවරයා එතෙක් දැනට...

“ශ්‍රී ලංකාවේ අනාගතය ගැන ඇමරිකානු ජනාධිපති ඉතා උනන්දුවෙන් පසුවනවා” – ඇමරිකානු නියෝජිත පිරිස පවසයි

ශ්‍රී ලංකාවේ අනාගතය ගැන ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඉතා උනන්දුවෙන් පසුවන බවත් මෙරට සංචාරයක නිරතවන ඇමරිකානු නියෝජිත පිරිස පවසා තිබෙනවා. එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග...

ඇමරිකානු දූත පිරිස ජනපති හමුවෙයි

ඇමරිකා එක්සත් ජනපදයේ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව හා රාජ්‍ය දෙපාර්තමේන්තුව නියෝජනය කරන ඉහළ මට්ටමේ දූත පිරිස ජනාධිපතිවරයා හමුවී තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරන්නේ මීට සුළු වේලාවකට...

“ඉන්ධන තොග ක්‍රමවත්ව බෙදාහරින්න” – ජනපති

ඉදිරි දින කිහිපය තුළ ලැබීමට නියමිත ඉන්ධන තොග ක්‍රමවත්ව දිවයින පුරා බෙදාහරින ලෙස ජනාධිපතිවරයා විසින් අද (17) පෙරවරුවේ පැවති සාකච්ඡාවකදී උපදෙස් ලබා දී තිබෙනවා. ජනතාධිපතිවරයා...

ආර්ථික අර්බුදය විසඳා ගැනීමට දකුණු කොරියානු රජයේ පූර්ණ සහාය ලංකාවට

පවතින ආර්ථික අර්බුදය විසඳා ගැනීමට ශ්‍රී ලංකාවට තම රජයේ පූර්ණ සහාය ලබා දෙන බව දකුණු කොරියානු තානාපති ජියෝන්ග් වුන්ජින් මෙරට ජනාධිපතිවරයා වෙත පවසා තිබෙනවා. ඔහු...

“කර්මාන්තවලට බාධා වන නීති ඉවත් කරන්න” – ජනපති

කර්මාන්ත සංවර්ධනයට බාධා වන නීතිරීති ලිහිල් කිරීමට ජනාධිපතිවරයා නිලධාරීන්ට ඊයේ (16) උපදෙස් දී තිබෙනවා. ඔහු මෙසේ උපදෙස් දුන්නේ කර්මාන්ත අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම කොළඹ කොටුව...

ජාතික ජල සම්පාදන මණ්ඩලය වෙත අය විය යුතු හිඟ මුදල මිලියන 7500 කට ආසන්නයි

ඉදිකිරීම් අවසන් අදියරේ පවතින මහා හා කුඩා පරිමාණ ජල ව්‍යාපෘතිවල වැඩ කඩිනමින් නිම කර ජනතා අයිතියට පත් කිරීමට සැලසුම් කර තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන්...

Recent articles

spot_img