“ඉන්ධන තොග ක්‍රමවත්ව බෙදාහරින්න” – ජනපති

ඉදිරි දින කිහිපය තුළ ලැබීමට නියමිත ඉන්ධන තොග ක්‍රමවත්ව දිවයින පුරා බෙදාහරින ලෙස ජනාධිපතිවරයා විසින් අද (17) පෙරවරුවේ පැවති සාකච්ඡාවකදී උපදෙස් ලබා දී තිබෙනවා.

ජනතාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මුදල් අමාත්‍යාංශය හා මහ බැංකුව එක්ව රාජ්‍ය හා පෞද්ගලික බැංකු දායක කරගෙන ප්‍රමාණවත් ඉන්ධන තොග ඇණවුම් කිරීමට පහසුකම් සපයමින් ණයවර ලිපි නිකුත් කිරීම සඳහා සැලසුම් සකස් කළ යුතු බවයි.

අදාළ නිවේදනය –

POPULAR

Recent articles