Tag: president

“රනිල්ට සහය දෙනවා” – පොදුජන පෙරමුණ

මීළඟ ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ හට සහය පළ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. ශ්‍රී ලංකා පොදුජන...

ජනාධිපති ධුරය සඳහා ඉදිරිපත් වෙන බව ඩලස් කියයි

තමන් ජනාධිපති ධුරය සඳහා තරඟවදින බව හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා. ඔහු සඳහන් කර තිබෙන්නේ එළඹෙන සතියේ පාර්ලිමේන්තුවේ නාමයෝජනා කැඳවන අවස්ථාවේ...

නව ජනාධිපතිවරයෙකු පත් කර ගැනීමේ ඡන්ද විමසීම 20 වනදා

නව ජනාධිපතිවරයකු පත් කරගැනීම සඳහා නාම යෝජනා බාරගැනීම මෙම 19 වනදා සිදු කිරීමට අද (15) පෙරවරුවේ පැවැති පක්ෂ නායක රැසවීමේදී තීරණය කර තිබෙනවා. එහිදි තීරණය...

පාර්ලිමේන්තුව හෙට (16) රැස්වෙයි

හෙට (16) වන සෙනසුරාදා දිනයේ පාර්ලිමේන්තුව රැස්වන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන පවසනවා. ජනාධිපතිවරයා මේ වන විට ඉල්ලා අස්වී ඇති බැවින් හෙට (16) දිනයේ පාර්ලිමේන්තුව...

”පක්ෂවල එකඟතාවයෙන් අගමැතිවරයෙක් හා තාවකාලික කැබිනට් මණ්ඩලයක් පත්කරන්න” – විජිත හේරත්

පාර්ලිමේන්තුවෙන් නව ජනාධිපතිවරයෙක් පත්කර ගතයුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් කියන්නේ. ඒ සම්බන්ධයෙන් ඔවුන් පවසන්නේ වත්මන් කථානායකවරයාම...

“හෙට (15) පාර්ලිමේන්තුව කැඳවන්නේ නෑ” – කතානායක

හෙට (15) දිනයේදී පාර්ලිමේන්තුව කැඳවීමක් සිදු නොකරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන පවසනවා. කතානායකවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමේ ලිපිය ලැබී දින තුනක් ඇතුළත...

“ආරාධනා ලැබුණොත් ජනපතිකම බාර ගන්න සූදානම්” – සරත් ෆොන්සේකා

සමගි ජනබලවේගයේ එකඟතාවය ඇතිව පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවකින් ආරාධනා ලැබුණ හොත් ජනාධිපති ධුරය බාරගැනීමට සූදානම් බව සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා...

”කතානායකවරයාට රට භාරදෙන්න” – ස්වාධීන පක්ෂ එකමුතුව

වහාම ධුරයෙන් ඉල්ලා අස්වී සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා කතානායකවරයාට රට භාර දෙන මෙන් අගමැතිවරයාගෙන් ඉල්ලා සිටින බව ස්වාධීන පක්ෂ එකමුතුව නිවේදනයක් නිකුත් කරමින් කියා...

ජනාධිපති ධුරයේ වැඩ බැලීම සඳහා රනිල් වික්‍රමසිංහ පත් කරයි

ජනාධිපතිවරයා දිවයිනෙන් බැහැරව සිටින බැවින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව එම ධූරයේ කටයුතු හා රාජකාරී ආවරණය කිරීම සඳහා, අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ පත් කළ බව ජනාධිපතිවරයා තමාට...

“ජනාධිපතිවරයාට රටින් පිට වීමට යානාවක් ලබා දුන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රෙගුලාසිවලට අනුව යි” – ශ්‍රී ලංකා ගුවන් හමුදාව

ජනාධිපතිවරයාට සහ ඔහුගේ බිරිඳට රටින් පිට වීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් AN32 වර්ගයේ යානාවක් ලබා දුන්නේ, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින රෙගුලාසිවලට...

ජනාධිපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්

පසුගිය 9වෙනිදා සිට සැඟවී සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නිකුත් කරනු ලබන සියලු පණිවුඩ කථානායකවරයාට දැනුම්දීමෙන් අනතුරුව ඔහු විසින් නිකුත් කරන බව ජනාධිපති කාර්යාලය...

තමන් ඉල්ලා අස්වන බව ජනපති අගමැතිට නිල වශයෙන් දැනුම් දෙයි

පසුගිය (09) වෙනිදා පැවසූ පරිදි තමන් ඉල්ලා අස්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට නිල වශයෙන් දැනුම් දී තිබෙන බව අගමැති මාධ්‍ය...

Recent articles

spot_img