”කතානායකවරයාට රට භාරදෙන්න” – ස්වාධීන පක්ෂ එකමුතුව

වහාම ධුරයෙන් ඉල්ලා අස්වී සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා කතානායකවරයාට රට භාර දෙන මෙන් අගමැතිවරයාගෙන් ඉල්ලා සිටින බව ස්වාධීන පක්ෂ එකමුතුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.

ආර්ථික අර්බුදය මානව ආපදාවක් බවට පත් කිරීමෙන් විදේශ හමුදාවන්ට මෙරටට පැමිණීමට දොරටු විවෘත විය හැකි බැවින් ලංකාව දකුණු ආසියාවේ ලිබියාව බවට පත් නොකිරීමට අත්වැල් බැඳ ගන්නා මෙන් අපි සමස්ත ජාතියට ආයාචනා කරන බව ද එම එකමුතුව සඳහන් කරනවා.

අදාළ නිවේදනය –

POPULAR

Recent articles