Tag: parliment

”මේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හැර වෙන විකල්පයක් දැන් නෑ” – ආචාර්ය හරිනි අමරසූරිය

තමන් නියෝජනය කරන ජාතික ජන බලවේගය වෙත ඡන්දය ලබාදුන් ජනතාවගේ ඡන්දයේ වටිනාකම තමන් තිදෙනාම දන්නා බව ජජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. ඇය...

නව ජනපති දිවුරුම්දීම අද (21)

මෙරට දෙවන අනුප්‍රාප්තික ජනාධිපතිවරයා වූ රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ 8 වන විධායක ජනාධිපතිවරයා ලෙස අද (21) උදෑසන පාර්ලිමේන්තු සංකීර්ණයේදී දිවුරුම් දීමට නියමිතයි. තමා ජනාධිපති...

”ඡන්දය භාවිත කරන ස්ථානයට ජංගම දුරකථන රැගෙන යන්න එපා” – කථානායක

ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීමේදී ඡන්දය භාවිත කරන ස්ථානයට ජංගම දුරකථන රැගෙන නොයන ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන දැනුම් දී තිබෙනවා. අදාළ නීතිරීතිවලට අනුගත...

මන්ත්‍රීවරුන්ට සමාජමාධ්‍යයෙන් කරන තර්ජන ගැන CID විමර්ශන

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තර්ජනය කරමින් විවිධාකාරයේ දැන්වීම් සමාජ මාධ්‍ය ජාලාවල පලකරන බව නිරීක්ෂණය වී ඇති බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසන්නේ එවැනි දැන්වීම් පලකරන...

පාර්ලිමේන්තුව අවට ආරක්ෂාව දැඩි කෙරේ

පාර්ලිමේන්තුව හෙට (19) පෙරවරු 10.00ට කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතව තිබියදී ද උදෑසන පටන් ඒ අවට ආරක්ෂාව දැඩිකර තිබෙනවා. පාර්ලිමේන්තු පිවිසුම් මාර්ග...

නව ජනාධිපතිවරයෙකු පත් කර ගැනීමේ ඡන්ද විමසීම 20 වනදා

නව ජනාධිපතිවරයකු පත් කරගැනීම සඳහා නාම යෝජනා බාරගැනීම මෙම 19 වනදා සිදු කිරීමට අද (15) පෙරවරුවේ පැවැති පක්ෂ නායක රැසවීමේදී තීරණය කර තිබෙනවා. එහිදි තීරණය...

පාර්ලිමේන්තුව හෙට (16) රැස්වෙයි

හෙට (16) වන සෙනසුරාදා දිනයේ පාර්ලිමේන්තුව රැස්වන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන පවසනවා. ජනාධිපතිවරයා මේ වන විට ඉල්ලා අස්වී ඇති බැවින් හෙට (16) දිනයේ පාර්ලිමේන්තුව...

“හෙට (15) පාර්ලිමේන්තුව කැඳවන්නේ නෑ” – කතානායක

හෙට (15) දිනයේදී පාර්ලිමේන්තුව කැඳවීමක් සිදු නොකරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන පවසනවා. කතානායකවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමේ ලිපිය ලැබී දින තුනක් ඇතුළත...

පක්ෂ නායකයින් හා අරගලකරුවන් අතර සාකච්ඡාව කල්දමයි

අරගලකරුවන් සමග අද (12) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබූ පක්ෂ නායක රැස්වීම කල් දමා ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග මාර්ග සඳහන් කරනවා. එමෙන්ම රටේ ආර්ථිකය සම්බන්ධයෙන්...

“ගිනි කන්දක් උඩ ටෙනිස් බෝල ගහන්න එපා” – විමල් වීරවංශ

ගිනි කන්දක් උඩ ටෙනිස් බෝල ගහන්නේ නැතිව රටේ ජනතාවගේ සහ ජාත්‍යන්තර විශ්වාසය දැනගත හැකි වැඩපිළිවෙලකට යා යුතු බව විමල් වීරවංශ පාර්ලිමේන්තුවේ දී අද (04)...

ධම්මික පෙරේරා දිවුරුම්දෙයි

මෙරට ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේ මීට සුළු මොහොතකට පෙර දිවුරුම්...

Recent articles

spot_img