Tag: parliment

අයවැය සංශෝධන පනත අද (09) පාර්ලිමේන්තුවට

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල් තැබීමේ පාර්ලිමේන්තු විවාදය අද ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අද පස්වරු 01ට පාර්ලිමේන්තුව රැස්වීමට...

සර්ව පාක්ෂික සාකච්ඡාවල යෝජනා අද (08) දිනයේ සියලුම පක්ෂවලට

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ සමග පැවැති සාකච්ඡාවලදී ඉදිරිපත් වු යෝජනා එම සාකච්ඡාවලට සහභාගී වු සියලූ පක්ෂවලට අද (08) දිනයේ ලබාදීමට නියමිතව...

ජනපතිගෙන් තේ පැන් සංග්‍රහයක්

නවවැනි පාර්ලිමේන්තුවේ 03 වැනි සභාවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද (03) උත්සවාකාරයෙන් ආරම්භ වුණා. ඒ අනුව ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමෙන් පසු පැවැත්වෙන...

නව කෝටා ක්‍රමය අනුව මන්ත්‍රීවරයෙකුට ඉන්ධන ලීටර් 400ක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සදහා වන ඉන්ධන දීමනාව රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මුදලක් දක්වා මෑතකදී ඉහල දමා දමා තිබෙනවා. යාපනය වැනි දුර බැහැර ප්‍රදේශවල මන්ත්‍රීවරයෙකුට ඉන්ධන දීමනා...

”අපි අපිටම දීපයක් වෙමු” – ජනපති

නව වන පාර්ලිමේන්තුවේ තෙවන සැසිය අරඹා සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් ජනපති රනිල් වික්‍රමසිංහ අද (03) පාර්ලිමේන්තුවේ කළ සම්පූර්ණ කතාව මෙසේයි. “පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් අතුරෙන් බහුතර...

ජනාධිපතිවරයා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරයි

09වන පාර්ලිමේන්තුවේ 03වන සභාවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද (03) උත්සවාකාරයෙන් ආරම්භ වුණා. ඒ අනුව මේ වන විට ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම...

මැතිවරණ කොමිසම සියලුම දේශපාලන පක්ෂ කැඳවයි

මැතිවරණ කොමිෂන් සභාව විසින් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවලට කැඳවීමක් සිදු කර තිබෙනවා. එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා සඳහන් කරන්නේ එළඹෙන සඳුදා පෙරවරු 10.00ට...

පාර්ලිමේන්තුවේ විශේෂ පෙරහුරුවක් හෙට (02)

පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවයේ විශේෂ පෙරහුරුවක් හෙට (02) දිනයේ පැවැත්වෙන බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු පවසනවා. වාර අවසාන කෙරුණු පාර්ලිමේන්තුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතින් අනිද්දා (03)...

පාකිස්තාන පාර්ලිමේන්තුවේ ආහාරවල කැරපොත්තෝ

පාකිස්තාන පාර්ලිමේන්තුවේ භෝජනාගාර දෙකක් සීල් තැබීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. ඒ එම භෝජනාගාරවලින් ලබා ගත් ආහාරවල කැරපොත්තන් සිටින බවට යැයි මැති ඇමැතිවරුන්ගෙන් පැමිණිලි ලැබීමත් සමඟයි. පැමිණිලි...

”ජනතා මතය ප්‍රකාශ කිරීමමේ අවස්ථාව ජනතාවට ලබාදිය යුතුයි” – කේ.ඩී. ලාල්කාන්ත

පවතින සමාජ අර්බුදය සහ දේශපාලන අර්බුදය යන දෙකම විසඳිය හැකි එකම ක්‍රමය පාර්ලිමේන්තුව විසුරුවා හැර ඡන්දයකට ගොස්, දේශපාලන අර්බුදය නිමා කිරීමට සමාජයටම අවස්ථාව ලබාදීම...

අන්තර්කාලීන අයවැය එළඹෙන මාසයේදී පාර්ලිමේන්තුවට

ඉදිරි මාස කිහිපය සඳහා අන්තර්කාලීන අයවැයක් අගෝස්තු මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. අමාත්‍යවරයා සඳහන් කරන්නේ මේ වන විට...

නව ජනපති පාර්ලිමේන්තුව වාර අවසාන කරයි

පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබෙනවා. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග කියා සිටියේ ජනාධිපතිවරයා විසින් පක්ෂ නායකයන්ට ඒ බව දැනුම්...

Recent articles

spot_img